මාර්තු 31:

අයිෆල් කුළුණ
1889 – අයිෆල් කුළුණ (සේයාරුව) නිල වශයෙන් විවෘත කරයි.
1931 – නිකරගුවාවේ මනගුවා අගනුවරහිදී ඇතිවූ භූමිකම්පාවකින් 2,450කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
1949 – බ්‍රිතාන්‍ය ඩොමීනියන් රාජ්‍යයක් වූ නිව්ෆවුන්ඩ්ලන්ඩ් නිල වශයෙන් කැනඩාවට එක් වෙයි.
1986 – මෙක්සිකෝවේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 167 ජීවිතක්ෂයට පත් වෙයි.
1991 – වෝර්සෝ ගිවිසුම විසුරුවා හරියි.
2022 – අරගලය: විරෝධතාකරුවන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවසට කඩා වැදීමට උත්සාහ කරයි.
තවත් සිදුවීම්: මාර්තු 30 – මාර්තු 31 – අප්‍රේල් 1