Jump to content

විකිපීඩියා:තෝරාගත් සංවත්සර/මාර්තු 27

විකිපීඩියා වෙතින්

මාර්තු 27: මියන්මාරයෙහි සන්නද්ධ හමුදා දිනය (1974);

යූරී ගගාරීන්
යූරී ගගාරීන්
  • 1638 – දකුණු ඉතාලියට බලපෑ ඇති භූමිකම්පාවකින් 30,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1836 – ටෙක්සාස් ගොලියඩ් ප්‍රදේශයේදී මෙක්සිකානු හමුදාව ටෙක්සස් හමුදා යුධ සිරකරුවන් 342 දෙනෙකු සමූලඝාතනය කරයි.
  • 1968අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා වූ යූරී ගගාරීන් (සේයාරුව) ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1977කැනරි දූපත් සමූහයේ ටෙනරීෆ් දූපතේදී ගුවන් යානා දෙකක් එකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 583 දෙදෙනකු ජීවිතක්ෂයට වෙයි.
  • 2009ඉන්දුනීසියාවේ වේල්ලක් කැඩී යාමෙන් පුද්ගලයින් 99 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 2020උතුරු මැසිඩෝනියාව උතුරු අත්ලාන්තික ගිවිසුම් සංවිධානයට එක්වෙයි.

    අරුණ ද සිල්වා (උ. 1961· ලීසා මනෝබන් (උ. 1997· එම්.සී. එෂර් (ම. 1972)
    තවත් සිදුවීම්: මාර්තු 26මාර්තු 27මාර්තු 28