Jump to content

විකිපීඩියා:තෝරාගත් සංවත්සර/මාර්තු 19

විකිපීඩියා වෙතින්

මාර්තු 19:

සිඩ්නි වරාය පාලම
සිඩ්නි වරාය පාලම
  • 1833 – කෝල්බෲක්-කැමරන් කොමිෂන් සභාවේ නිර්දේශයට ප්‍රකාරව ලංකාවේ විධායක සභාව පිහිටුවනු ලැබෙයි.
  • 1932සිඩ්නි වරාය පාලම (සේයාරුව) විවෘත කරයි.
  • 1945දෙවන ලෝක යුද්ධය: ඇමරිකානු ගුවන් යානා ගෙන යන නෞකාවක් වන ෆ්‍රෑන්ක්ලින් නෞකාව ජපාන වෙරළට ඔබ්බෙන් ප්‍රහාරයකට ලක්වෙයි. එහිදී සෙබළු 724 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1960ලංකාවේ 4වැනි මහ මැතිවරණය පැවැත්වෙයි.
  • 1998ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 2016තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 5 දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව 36 දෙනෙකු තුවාල ලැබෙයි

    තවත් සිදුවීම්: මාර්තු 18මාර්තු 19මාර්තු 20