විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර් 26
Appearance
නොවැම්බර් 26: ජගත් දිය ඇළි දිනය;
- 1801 - ලන්ඩනයේ රාජකීය සංගමය අමතමින් චාල්ස් හැටට් තමා විසින් කොලොම්බියම් නමින් නවතම මුලද්‍රව්‍යක් සොයා ගනු ලැබූ බව ප්‍රකාශ කිරීම.
- 1818 - ඉංග්‍රීසින් විසින් කැප්පැටිපොළ නිලමේ සහ මඩුගල්ලේ නිලමේගේ හිස ගසා දැමීම.
- 1936 - ලලිත් ඇතුලත්මුදලි මහතාගේ උපත.
- 1943 - කොලොම්බියාව දෙවන ලෝක මහා සංග්‍රාමයට එක්වීම.
- 1966 - ජනාධිපති චාල්ස් ඩි. ගෝලේ ලොව ප්‍රථම උදම් බලාගාරය විවෘත කිරීම.
- 1965 - ප්‍රංශය සිය ප්‍රථම චන්ද්‍රිකාව වූ ඇස්ට්‍රික්ස් 1 අභ්‍යවකාශගත කිරීම.
තවත් සිදුවීම්: නොවැම්බර් 25 – නොවැම්බර් 26 – නොවැම්බර් 27