Jump to content

විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර් 24

විකිපීඩියා වෙතින්

නොවැම්බර් 24:

රයිට් සොහොයුරෝ
රයිට් සොහොයුරෝ
  • 1859 - චාල්ස් ඩාවින්ගේ "සත්ව සන්තතියේ ප්‍රභවය" නම් ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම.
  • 1902 - ලොව ප්‍රථම වරට වෘත්තීය ඡයාරූප ශිල්පීන් සඳහා වු සමුළුවක් පැරීසියේ දී ආරම්භ වීම.
  • 1909 - රයිට් සහෝදරයන් විසින් ඩොලර් මිලියනයක සංස්ථාවක් වානිජමය වශයෙන් ගුවන්යානා නිෂ්පාදනය සඳහා ස්ථාපිත කිරීම.
  • 1910 - මෙදින නිකුත් වූ නියෝගයක් ප්‍රකාරව ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් ගණන 21 දක්වා වැඩි කිරීම.
  • 1950 - ගල්ඔය සංවර්ධන මණ්ඩලය පිහිටුවීම.
  • 1959 - මරණ දඩුවම නැවත පැනවීමේ පනත මහජන මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වීම.
  • 1970 - බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව සඳහා මුල් ගල් තැබිම.

තවත් සිදුවීම්: නොවැම්බර් 23නොවැම්බර් 24නොවැම්බර් 25