විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර් 2
Appearance
නොවැම්බර් 2: බටහිර ක්‍රිස්තියානි ආගමෙහි මළවුන්ගේ දිනය;
- 1889 - උතුරු ඩැකෝටා සහ දකුණු ඩැකෝටා එක්සත් ජනපදයේ 39 වන සහ 40 වැනි ප්‍රාන්ත ලෙස පිළිගනු ලැබේ.
- 1914 - පළමු ලෝක යුද්ධය: රුසියානු අධිරාජ්‍යය ඔටෝමාන් අධිරාජ්‍යයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ අතර පසුව ඩාර්ඩනෙල්ස් වසා දමන ලදී.
- 1940 - දෙවන ලෝක යුද්ධය: ග්‍රීකයන් සහ ඉතාලියානුවන් අතර එලායා-කලමාස් සටනේ පළමු දිනය ය.
- 1956 - සූවස් අර්බුදය: ඊශ්‍රායලය ගාසා තීරය අත්පත් කර ගැනීම.
- 2022 - ටයිග්‍රේ යුද්ධය අවසන් කරමින් ඉතියෝපියානු රජය සහ ටයිග්‍රේ මහජන විමුක්ති පෙරමුණ අතර සාම ගිවිසුමක් අත්සන් කරන ලදී.
තවත් සිදුවීම්: නොවැම්බර් 1 – නොවැම්බර් 2 – නොවැම්බර් 3