විකිපීඩියා:තෝරාගත් ලිපි/current

විකිපීඩියා වෙතින්

RIGHT

ශ්‍රී ලංකාව 2018 වන විට කාබන් විරහිත දේශයක් වීමට යත්න දැරීමට එක් හේතුවක් වන්නේ සංචාරකයන් මෙරටට ආකර්ෂණය කර ගැනීමටය. මෙරටට පිටරැටියන් ආකර්ෂණය වීමට හේතු වශයෙන් දැක්විය හැක්කේ අප සුහදතාවය, සොබා සෞන්දර්යය, සංස්කෘතිය, පැරණි නටබුන්, කඳුකර අසිරිය හා මනහර වෙරළ තීරයයි. මෙම වෙරළ තීරය ගැන දොඩන විට හික්කඩු‍වේ සංචාරක ව්‍යාපාරය ගැන නොදොඩා සිටින්නේ කෙසේද?