විකිපීඩියා:තෝරාගත් ලිපිය/04

විකිපීඩියා වෙතින්

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව ශ්‍රි ලංකා රජයේ නිල ගුවන්විදුලි විකාශන ආයතනය ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාශා ගුවන්විදුලි සේවා පවත්වාගෙන යයි. මුල් කාලයේදී රේඩියෝ සිලෝන් ලෙස හැඳින් වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (ශ්‍රී. ලං. ගු. වි. සං.) දකුණු ආසියාවේ ඇති පැරණිම ගුවන් විදුලි ආයතනය වන අතර කොළඹ ගුවන්විදුලිය යන නාමයෙන්1925 දී ආරම්භ කරන ලද්දකි.... (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය