විකිපීඩියා:උදවු කවුලුව/මෙය ඔබගේ ගැටළුව නිරාකරණය කර ගත හැකි තැනද

විකිපීඩියා වෙතින්

මෙය ඔබගේ ගැටළුව නිරාකරණය කර ගත හැකි තැනද?[සංස්කරණය]

සිංහල විකිපීඩියාව භාවිතා කරන පලපුරුදු හා නවක පරිශීලකයන් හට උදවු සපයනු වස් ස්වෙච්ඡා සංස්කාරකවරුන් විසින් පවත්වාගෙන යනු ලබන, විකිපීඩියා උදවු කවුලුවට නව ඡේදයක් එක් කිරීමට ඔබ මේ දැන් සැරසෙමින් සිටියි . සියල්ලටම පෙර, ඔබගේ පැනය විකිපීඩියාවට විශේෂිතව අදාළ නොවන සාමාන්‍ය දැනුම ගණයට වැටෙන්නක් නම්, ඔබ විසින්, දැනුම් ප්‍රශ්න සඳහාම වෙන්වූ, විකිපීඩියා ආශ්‍රිත කවුලුව වෙත යා යුතුව ඇත.