සිංහල විකිපීඩියා

විකිපීඩියා වෙතින්

සිංහල විකිපීඩියා යනු අන්තර්ජාලය පාදක කරගත් නිදහස් විශ්වකෝෂයක් වන විකිපීඩියාවේ සිංහල සංස්කරණයයි. මෙය 2005 දී නිර්මාණය වූ අතර දැනට මෙහි ලිපි 20,540 ක් ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_විකිපීඩියා&oldid=493382" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි