විකිපීඩියා:ඉඟි

විකිපීඩියා වෙතින්

විකිපීඩියාවට දායකවීම හා භාවිත කිරීම සදහා ඉගි

මෙය විකිපීඩියාවෙහි ඉගි පුස්තකාලයයි. මෙහිදි ඔබට විකිපීඩියාව භාවිත කිරීම ගැන ස්වල්ප වශයෙන් ඉගෙන ගත හැක. පහත දැක්වෙන ඉගි ලැයිස්තුව දවසෙහි ඉගිය ව්‍යාපෘතිය සදහා සකස් කරන ලද ඒවා වේ, එහෙත් ඔබගේ පහසුව සදහා මෙහි දැක්වෙන ඉගි ලැයිස්තු නම් සහ මාතෘකා වශයෙන් සංවිධානය කර ඇත.

දවසෙහි ඉගිය සහ දවසෙහි ඉගිය සාකච්ඡා පිටුව (ඉගි නිර්මාණය කරන ස්ථානය) යන ඒවාද බලන්න. අනෙකුත් ප්‍රයෝජනවත් නාමාවලි සදහා, ඉහළින් දැක්වෙන ගමන් කිරීමේ ස්ථම්භය (navigation bar) බලන්න.

සතියේ තෝරාගත් ඉගිය...

විකිපීඩියා:තෝරාගත් ඉගිය/12

මෙම ස්වයංක්‍රියව යාවත්කාලීන වන සැකිල්ල ඔබගේ පරිශීලක පිටුවට එක් කර ගැනීම සදහා, {{තෝරාගත් ඉගිය}} භාවිත කරන්න.
විකිපීඩියා තොරතුරු සපයන්නෙකු වන්න
Light bulb
Small, smiling humanoid with pointed ears and a huge bell-shaped cap
Wikignome
WikiGnomes are welcome here. Please proofread our tips!
"https://si.wikipedia.org/w/index.php?title=විකිපීඩියා:ඉඟි&oldid=319866" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි