විකට තිරු - ආරම්භය

විකිපීඩියා වෙතින්


ජෝසෆ් පුලට්ස් සර් සහ විලියම් රැන්ඩොල්ෆ් හර්ස් අතර පැවති පුවත් පත් යුද්ධය නිසා අමරිකාවේ විකට තිරු ජනප්‍රිය විය. පුරනාවර්ති චරිත සහිත ප්‍රථම අමරිකානු විකට තිරුව “ ද ලට්ල් බෙයාස් ” වූ අතර, ප්‍රථම වර්ණ විකට අතරේකය 1982 දී චිකාගෝ ඉන්ටර් ඕශන් විසින් ප්‍රකාශනය කෙරුණි. ප්‍රථම සාර්ථක ෙෙදනික විකට තිරුව 1892 ඇරඹි “ මට් ඇන්ඩ් ජෙෆ් ” ය.


විකට තිරුවල ආකාති අතිත ඊජිප්තුවේද දක්නට ලැබුණු අතර ඒවායේ මධ්‍යතන ලක්ෂණ දක්නට ලැබිනි. 1865 දී ජර්මනියේ දී පළමුවූ දගකාර පරිමි දරුවන් දෙදෙනුකු ඇසුරෙන් ළියවුණු “ මැක්ස් ඇන්ඩ්, මොරිටිස් ” අමරිකානු විකට තිරුවලද දැඩි බලපෑමක් ඇති කළේය. මෙය නිර්මාණය වී තිබුනේ ජර්මනියේ ආදර්ශවත් ළමා කතා පෙලක් ඇසුරෙනි. මෙහ එක් කතාවක දගකාර ළමුන් දෙදෙනා පටි ගෝනියක බස්සවා තාරාවන් රන්චුවක් විසින් ආහාරටයට ගනු ලැබේ. මෙම කතා පෙලේ ආභාශය ඇතුව 1897 දී රැඩොෆ් ඩර්ස් “ කට්සෙන්ජැමර් කඩ්ස් ” නිර්මාණය කෙළ්ය. වේදනාව සදහා තරු දැක්වීම ,කථනය සහ චින්තනනය බැලුම් තුල දැක්වීම ආදී විකට තිරැ ප්‍රතිමානශිල්ප උපක්‍රම රැසක් මෙම කතා පෙළින් බිහිවිය.


එසේම එම ෙක්ෂත්‍රය තුල ඇති වූ ප්‍රථම ප්‍රකාශන අායතය පිළිබද නඩුවද මෙම කතා පෙලට සම්බන්දය. ඩර්ක්ස්,හර්ස්ට් ගෙන් වෙන්ව පුලට්ස්ර්ට එක් වූ අතර, අධිකරණ තින්දුවට අනුව “ කට්සෙන්ජැමර් කිඩ්ස්, ” යන නාමයේ අයිතය හරිස්ට්ට ද, චරිතවල අයිතිය ඩර්ස්ට් ට ද හිමිවිය. හර්ට් විසින් හැරල්ඩ් නර් නම් චිත්ත්‍ර ශිල්පයෙකු ලවා මෙම තරය නව මුහුණු වරකින් නර්මාණය කරවන ලදි. චර්ක්ස් සිය චරිත ෙගාන්න ‘හැත්ස් අැන්ඩි ද කිඩිස් “ ෙලස නමි ෙකරිණි .මෙසේ මෙම අනුවාදයන් ද්විත්වය අතර ගැටුම දශක ගණනාවක් පුරා දිවිණ. ඩර්ක් ෙග් අනුවාදනය 1979 දක්වා ක්‍රියාත්මක විය.


මින් පසුව , දශක ගණනාවක් පුරා දිවූ විකට තිර සිය ගණනක් බිහි විය.

"https://si.wikipedia.org/w/index.php?title=විකට_තිරු_-_ආරම්භය&oldid=518476" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි