වාග්මි
Dasitha Wagmee (දසිත වාග්මී) (උපත 30 නොවැම්බර් 2001) ගොඩක් අය දන්නේ "වාග්මී" ශ්‍රී ලංකාවේ සිංහල රැප් ගායකයෙක් හා සංගීතඥයෙකි.
වාග්මි | |
---|---|
උපත් නාමය | දසිත වාග්මි විජේසුන්දර |
මෙලෙසින් ද හැඳින්වේ | වාග්මී |
උපත | නොවැම්බර් 30, 2001 දියතලාව , ශ්‍රීලංකාව |
ප්‍රභේද | හිප්හොප් |
වෘත්තිය | රැප් ගායකයෙක් |
සක්‍රීය වර්ෂ | 2016–වර්ථමානය තෙක් |
ලේබල | වාග්මී |
චරිතාපදානය[සංස්කරණය]
වාග්මි 2001-11-30 දියතලාවේදී උපත ලබා ඇත. පාසල ශාන්ත තෝමස් විද්‍යාලය බණ්ඩාරවෙල. 2016දී වාග්මි ඔහුගේ සංගීත දිවිය ආරම්බ කරනවා. ඔහු ඔහුගේ පළවෙනි ගීතය එළිදක්වනවා අළු යට ගින්දර නමින් 2016 ජනවාරි 23දී . ඊට පසුව ඔහුගේ දෙවෙනි ගීතය අවිචාරය 2016 අප්‍රේල් 26දී . අවුරුද්දකට පසුව ඔහුගේ තෙවෙනි ගීතය එළිදක්වනවා සොමියේ නමින් 2017 අගෝස්තු 14 දී ඒම ගීතයට 44 කල්ලියේ Izzy Iznuද සහභාගී වෙනවා. එම ගීතය නිපදවන්නේ GGM (Ghost Gang Music) . වාග්මි ගායකයෙක් වෙන්න පෙර ඔහු සිංහල රැප් ගීත වෙනුවෙන් තිබෙන වෙබ්අඩවියක වැඩ කර ඇත. එම වෙබ්අඩවියක මගින් ඔහු ශ්‍රී ලංකාවේ සිටින සෑම සිංහල රැප් ගායකයන් සමග හොද සබදතාවයක් ඇති කරගත්තා. ඒම හේතුව මත ඔහු ශ්‍රී ලංකාවේ සිටින සෑම සිංහල රැප් ගායකයන් අතර ඉතාමත් ප්‍රසිද්දියකට පත්වෙනවා. ඒම ප්‍රසිද්දිය ඔහුට ඇති වුනේ කිසිදු සින්දුවක් නොකර සහ ඔහුට වයස 14දීය. ඒ වගේම ඔහු නැවතත් වෙබ්අඩවියක් පවතවාගෙන යනවා Wagmeetv නමින්. ඒ වගේම ඔහු ඉරාජ් වීරරත්න සමගද වැඩ කරනවා .
ගීත[සංස්කරණය]
- අළු යට ගින්දර
- අවිචාරය
- සොමියේ
අමතර ලින්ක්[සංස්කරණය]