Jump to content

රයිගම් ටෙලීස් වසරේ නාලිකාව සම්මානය

විකිපීඩියා වෙතින්
(වසරේ නාලිකාව සම්මානය වෙතින් යළි-යොමු කරන ලදි)

රයිගම් ටෙලීස් වසරේ නාලිකාව සම්මානය ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පිරිනමනු ලබන්නේ රයිගම් සමාගම විසිනි. රූපවාහිනී තිරයේ වසරේ හොඳම ශ්‍රී ලාංකේය රූපවාහිනී නාලිකාව සඳහා උලෙලේ වැඩිම සම්මාන ලැබූ නාලිකාව ට සම්මානය ප්‍රධානය කෙරේ.[1]

මෙම සම්මානය මුලින්ම ලබා දුන්නේ 2009 වසරේදීය. එතැන් සිට මෙම සම්මානය දිනාගත් අයගේ ලැයිස්තුවක් පහත දැක්වේ.

සෑම වසරකම සම්මාන ලැයිස්තුව

[සංස්කරණය]
අවුරුද්ද වසරේ නාලිකාව සම්මාන ගණන
2008 ස්වාධීන රූපවාහිනී ජාලය සම්මාන 19 ක්
2009 ස්වාධීන රූපවාහිනී ජාලය සම්මාන 19ක් [2]
2010 ජාතික රූපවාහිනිය සම්මාන 18ක් [3]
2011 ස්වාධීන රූපවාහිනී ජාලය සම්මාන 18ක් [4]
2012 ජාතික රූපවාහිනිය සම්මාන 18ක් [5]
2013 ස්වර්ණවාහිනී සම්මාන 13ක් [6]
2014 ස්වර්ණවාහිනී සම්මාන 18ක් [7]
2015 ස්වර්ණවාහිනී සම්මාන 16ක් [8]
2016 ස්වාධීන රූපවාහිනී ජාලය සම්මාන 18ක් [9]
2017 ස්වර්ණවාහිනී සම්මාන 16ක් [10]
2018 ස්වාධීන රූපවාහිනී ජාලය සම්මාන 19ක් [11]
2019 ජාතික රූපවාහිනිය සම්මාන 18ක් [12]
2020 ස්වාධීන රූපවාහිනී ජාලය සම්මාන 14ක් [13]
2021 සිරස ටීවී
ටීවී දෙරණ
සම්මාන 17 බැගින් [13]

යොමු කිරීම්

[සංස්කරණය]
  1. ^ "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. ^ "Raigam Tele'es 2009 award winners". Sarasaviya. 23 May 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 November 2017.
  3. ^ "Raigam Tele'es 2010 award winners". Sarasaviya. 13 April 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 November 2017.
  4. ^ "Raigam Tele'es 2011 award winners". Sarasaviya. 12 September 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 November 2017.
  5. ^ "Raigam Tele'es 2012 award winners". Sarasaviya. 16 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 November 2017.
  6. ^ "Raigam Tele'es 2013 award winners". Sarasaviya. 9 May 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 November 2017.
  7. ^ "Raigam Tele'es 2014 award winners". Sarasaviya. 10 May 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 November 2017.
  8. ^ "Raigam Tele'es 2015 award winners". Sarasaviya. 18 March 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 November 2017.
  9. ^ "Raigam Tele'es 2016 award winners". Sarasaviya. 4 July 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 November 2017.
  10. ^ "Raigam Tele'es 2017 award winners". Sarasaviya. 30 March 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 March 2018.
  11. ^ "Raigam Tele'es 2019 award winners". Sarasaviya.
  12. ^ "Shalani becomes the brightest star and wins both Raigam Awards - Here are the complete winners". True News. සම්ප්‍රවේශය 25 September 2020.
  13. ^ a b "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.