රයිගම් ටෙලීස් වසරේ නාලිකාව සම්මානය

විකිපීඩියා වෙතින්

රයිගම් ටෙලීස් වසරේ නාලිකාව සම්මානය ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පිරිනමනු ලබන්නේ රයිගම් සමාගම විසිනි. රූපවාහිනී තිරයේ වසරේ හොඳම ශ්‍රී ලාංකේය රූපවාහිනී නාලිකාව සඳහා උලෙලේ වැඩිම සම්මාන ලැබූ නාලිකාව ට සම්මානය ප්‍රධානය කෙරේ.[1]

මෙම සම්මානය මුලින්ම ලබා දුන්නේ 2009 වසරේදීය. එතැන් සිට මෙම සම්මානය දිනාගත් අයගේ ලැයිස්තුවක් පහත දැක්වේ.

සෑම වසරකම සම්මාන ලැයිස්තුව[සංස්කරණය]

අවුරුද්ද වසරේ නාලිකාව සම්මාන ගණන
2008 ස්වාධීන රූපවාහිනී ජාලය සම්මාන 19 ක්
2009 ස්වාධීන රූපවාහිනී ජාලය සම්මාන 19ක් [2]
2010 ජාතික රූපවාහිනිය සම්මාන 18ක් [3]
2011 ස්වාධීන රූපවාහිනී ජාලය සම්මාන 18ක් [4]
2012 ජාතික රූපවාහිනිය සම්මාන 18ක් [5]
2013 ස්වර්ණවාහිනී සම්මාන 13ක් [6]
2014 ස්වර්ණවාහිනී සම්මාන 18ක් [7]
2015 ස්වර්ණවාහිනී සම්මාන 16ක් [8]
2016 ස්වාධීන රූපවාහිනී ජාලය සම්මාන 18ක් [9]
2017 ස්වර්ණවාහිනී සම්මාන 16ක් [10]
2018 ස්වාධීන රූපවාහිනී ජාලය සම්මාන 19ක් [11]
2019 ජාතික රූපවාහිනිය සම්මාන 18ක් [12]
2020 ස්වාධීන රූපවාහිනී ජාලය සම්මාන 14ක් [13]
2021 සිරස ටීවී
ටීවී දෙරණ
සම්මාන 17 බැගින් [13]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Raigam Tele'es 2009 award winners". Sarasaviya. 23 May 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 November 2017.
  3. "Raigam Tele'es 2010 award winners". Sarasaviya. 13 April 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 November 2017.
  4. "Raigam Tele'es 2011 award winners". Sarasaviya. 12 September 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 November 2017.
  5. "Raigam Tele'es 2012 award winners". Sarasaviya. 16 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 November 2017.
  6. "Raigam Tele'es 2013 award winners". Sarasaviya. 9 May 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 November 2017.
  7. "Raigam Tele'es 2014 award winners". Sarasaviya. 10 May 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 November 2017.
  8. "Raigam Tele'es 2015 award winners". Sarasaviya. 18 March 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 November 2017.
  9. "Raigam Tele'es 2016 award winners". Sarasaviya. 4 July 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 November 2017.
  10. "Raigam Tele'es 2017 award winners". Sarasaviya. 30 March 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 March 2018.
  11. "Raigam Tele'es 2019 award winners". Sarasaviya.
  12. "Shalani becomes the brightest star and wins both Raigam Awards - Here are the complete winners". True News. සම්ප්‍රවේශය 25 September 2020.
  13. 13.0 13.1 "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.