වල්ග තරුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

වල්ග තරුවක් යනු අධිශීතනය වූ අයිස් දූවිලි හා විවිධ වායුන්නගෙන් සෑදුනු ආකාශ වස්තුවකි මේවා විශ්වයේ සෑම තැනම ගමන් කරයි මේවා හිරැ අසලින් ගමන් කරන විට හිරුගේ ඇති බලයෙන් පිටතට ඇදෙයි එවිට හිරුෙග් ආලෝකය පරාවර්තනය වී අපට පැහැදිලි වල්ගයක් සේ දිස්වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=වල්ග_තරුව&oldid=432272" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි