වයිඩ්-ෆීල්ඩ් ඉන්ෆ්රාරෙඩ් සර්වේ එක්ස්ප්ලෝරර්
වයිස් අභ්‍යාවකාශයානයේ සිත්තරකුගේ සංකල්පයක් | |
| නම් | මිඩෙක්ස්/වයිස්, එක්ස්ප්ලෝරර් 92 |
|---|---|
| මෙහෙයුම් වර්ගය | අධෝරක්ත දුරේක්ෂය |
| ක්‍රියාකරු | නාසා / ජේපීඑල් |
| COSPAR ID | 2009-071A |
| SATCAT № | 36119 |
| වෙබ් අඩවිය | http://www.nasa.gov/wise |
| මෙහෙයුම් පැවතුම් කාලය | සැලසුම: මාස 10 [1] ගතවූ කාලය: 15 years, 11 months and 29 දින |
| අභ්‍යාවකාශයානා ගුණාංග | |
| බසය | බෝල් එයරොස්පේස් ආර්එස්-300 |
| නිෂ්පාදක | බෝල් එයරොස්පේස් ලොක්හීඩ් මාටින් ස්පේස් ඩයිනමික්ස් ලැබෝරටරි එස්එස්ජී ප්‍රිෂිසන් ඔප්ට්‍රොනික්ස් |
| දියත් ස්කන්ධය | 661 කිග්‍රෑ (1,457 රාත්)[[1] |
| අයබර ස්කන්ධය | 347 කිග්‍රෑ (765 රාත්)[1] |
| මාන | 2.85 × 2 × 1.73 මී (9.4 × 6.6 × 5.7 අඩි)[1] |
| ජවය | 551 වොට්[1] |
| මෙහෙයුමෙහි ඇරඹුම | |
| අභ්‍යාවකාශගතකිරීම් දිනය | දෙසැම්බර් 14, 2009, 14:09:33 UTC |
| රොකට්ටුව | ඩෙල්ටා II 7320-10 |
| අභ්‍යාවකාශගතකිරීම් අඩවිය | වැන්ඩෙන්බර්ග් SLC-2W |
| කොන්ත්‍රාත්කරු | යුනයිටඩ් ලෝන්ච් එලායන්ස් |
| කක්ෂීය පරාමිතික | |
| සමුද්දේශ පද්ධතිය | සූර්ය-සමමුහුර්තක ධ්‍රැව |
| රජයනය | අව පෘථිවි |
| අඩ-මහා අක්ෂය | 6,869.7 කිමී (4,268.6 සැත) |
| උත්කේන්ද්‍රියතාවය | 0.000472 |
| gee දූරකය | 488.3 කිමී (303.4 සැත) |
| gee සමීපකය | 494.8 කිමී (307.5 සැත) |
| ආනතිය | 97.5° |
| ආවර්තය | 94.45 විනාඩි |
| RAAN | 156.3° |
| Argument of perigee | 103.1° |
| Mean anomaly | 257.05° |
| Mean motion | 15.25° |
| ප්‍රවේගය | 7.6 කිමී/තත් (4.7 සැත/තත්) |
| Epoch | මැයි 21, 2015, 03:00:06 UTC[2] |
| Revolution number | 30060 |
| Main telescope | |
| විෂ්කම්භය | 0.4 මී (1.3 අඩි)[1] |
| තරංගආයාම | 3.4, 4.6, 12 සහ 22 මයික්‍රෝන[1] |
| උපකරණ | |
| අධෝරක්ත අනාවරක සතරක් | |
වයිඩ්-ෆීල්ඩ් ඉන්ෆ්රාරෙඩ් සර්වේ එක්ස්ප්ලෝරර් (වයිස්) යනු, 2009 දෙසැම්බරයෙහිදී අභ්‍යාවකාශගත කෙරුනු, නාසා අධෝරක්ත තරංග ආයාම තාරකා විද්‍යාත්මක අභ්‍යාවකාශ දුරේක්ෂකයක් වන අතර,[3][4][5] 2011 පෙබරවාරියේදී ශිශිර තරණයෙහි යොදවන ලද්දේ එහි සම්ප්‍රේෂකය ක්‍රියා විරහිත වූ විටය.[6] 2013 දී එය යළි-ක්‍රියාත්මක කෙරිණි.[7] මෙහි නිරීක්ෂණ මත, පළමු වයි ඩ්වාෆ් තාරකාව සහ පෘථිවි ට්‍රෝජන් ක්ෂුද්‍රග්‍රහයා, නව ක්ෂුද්‍රග්‍රහයන් දස දහස් ගණනක් සහ, පෙරදී සොයා නොගත් බොහෝ තරු පොකුරු යන දේ සොයා ගැනීම පදනම් විය.[6][8][9][10][11][12]
මාස දහයකට වඩා වැඩි කාලයක් තුල, පෘථිවි කක්ෂයෙහි පැවැති 40 සෙමී (16 අඟ) විෂ්කම්භයැති අධෝරක්ත දුරේක්ෂයක් භාවිතා කල වයිස් විසින්, 3.4, 4.6, 12 සහ 22 මයික්‍රොමීටර තරංගආයාම පරාස කලාප රූප තුලින්, සමස්ත-අහසෙහි තාරකාවිද්‍යාත්මක ගවේෂණයක් සිදු කරන ලදි .[13] එය සතු හයිඩ්‍රජන් සිසිල්කාරකය හිස් වූ විට, එහි ඉතිරි හැකියාවන් භාවිතා කරමින්, නියෝවයිස් නම් මාස-සතරක මෙහෙයුම් දිගුවක් දියත් කෙරුනේ, පෘථිවි කක්ෂයකට සමීප කුඩා සෞර ග්‍රහ මණ්ඩල වස්තූන් (නිද. උපද්‍රවකාරී ධූමකේතු සහ ක්ෂුද්‍රග්‍රහයන්) ගවේෂණය කිරීම සඳහාය.[14]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ a b c d e f g "වයිඩ්-ෆීල්ඩ් ඉන්ෆ්රාරෙඩ් සර්වේ හක්ස්ප්ලෝරර් ලෝන්ච්" (PDF). නාසා. දෙසැම්බර් 2009. සම්ප්‍රවේශය මැයි 22, 2015.
- ^ "වයිස්". N2YO. මැයි 21, 2015. සම්ප්‍රවේශය මැයි 22, 2015.
- ^ රේ, ජස්ටින් (දෙසැම්බර් 14, 2008). "මිෂන් ස්ටේටස් සෙන්ටර්: ඩෙල්ටා/වයිස්". ස්පේස්ෆ්ලයිට් නවු. http://www.spaceflightnow.com/delta/d347/status.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය දෙසැම්බර් 26, 2009.
- ^ රෙබෙකා වට්මෝර්; බ්‍රයන් ඩන්බාර් (දෙසැම්බර් 14, 2009). "වයිස්". නාසා. සම්ප්‍රවේශය දෙසැම්බර් 26, 2009.
{{cite web}}: CS1 maint: multiple names: authors list (link) - ^ ක්ලාවින්, විට්නි (දෙසැම්බර් 14, 2009). "නාසාස් වයිස් අයි ඔන් ද යුනිවර්ස් බිගින්ස් ඕල් ස්කයි සර්වේ මිෂන්". නාසා ජෙට් ප්‍රොපල්ෂන් ලැබෝරටර්. සම්ප්‍රවේශය දෙසැම්බර් 26, 2009.
- ^ a b "වයිඩ්-ෆීල්ඩ් ඉන්ෆ්රාරෙඩ් ස්පේස් එක්ස්ප්ලෝරර්". Astro.ucla.edu. සම්ප්‍රවේශය අගෝස්තු 24, 2013.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;cbc20130822නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "ජේපීඑල් – නාසාස් වයිස් ෆයින්ඩ්ස් අර්ත්ස් ෆර්ස්ට් ට්‍රෝජන් ඇස්ට්‍රොයිඩ් (ජූලි 27, 2011)". Jpl.nasa.gov. ජූලි 27, 2011. සම්ප්‍රවේශය අගෝස්තු 24, 2013.
- ^ "බර්ක්ලි – නාසාස් වයිස් ෆයින්ඩ්ස් අර්ත්ස් ෆර්ස්ට් ට්‍රෝජන් ඇස්ට්‍රොයිඩ් (ජූලි 27, 2011)". Wise.ssl.berkeley.edu. සම්ප්‍රවේශය අගෝස්තු 24, 2013.
- ^ "වයිස් පබ්ලික් වෙබ් සයිට් – යූසීඑල්ඒ". Astro.ucla.edu. සම්ප්‍රවේශය අගෝස්තු 24, 2013.
- ^ මෝර්ස්, ජොන්. "ඩිස්කවර්ඩ්: ස්ටාර්ස් ඈස් කූල් ඈස් ද හියුමන් බොඩි". http://science.nasa.gov/science-news/science-at-nasa/2011/23aug_coldeststars/. සම්ප්‍රවේශය කෙරුණු දිනය අගෝස්තු 24, 2011.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;ma2013නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "වයිඩ්-ෆීල්ඩ් ඉන්ෆ්රාරෙඩ් සර්වේ එක්ස්ප්ලෝරර් (වයිස්)". Astro.ucla.edu. සම්ප්‍රවේශය අගෝස්තු 24, 2013.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;wernerනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
<references> හි "Mainzer2014" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.