අධෝරක්ත තරංග
(අධෝරක්ත වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search

මධ්‍ය-අධෝරක්ත ("තාපජ") ආලෝකය භාවිතයෙන් ගන්නා ලද පුද්ගලයන් දෙදෙනෙකුගේ ව්‍යාජ වර්ණ ප්‍රතිබිම්බයක්.
අධෝරක්ත (IR) ආලෝකය යනු, මයික්‍රෝමීටර් (µm) 0.74 හි පවතින දෘෂ්‍ය වර්ණාවලියෙහි නාමික රතු ගැටිත්තෙහි සිට 0.3 මිමී දක්වා පරාසයක විහිදෙන, දෘශ්‍ය අලෝකයට වැඩි තරංග ආයාමයන් සහිත විදයුත්චුම්බක විකිරණය වෙයි.