වග

විකිපීඩියා වෙතින්

වග ප්‍රදේශය කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාශයේ පිහිටා ඇත. සීතාවක ප්‍රාදේශීය සභාව මගින් මෙම ප්‍රදේශය පාලනය කෙරෙයි. සඳහා කොළඹ - රත්නපුර මාර්ගයේ මීපේ හන්දිය අසලින් හෝ කළුඅග්ගල හන්දිය අසලින් මෙම ප්‍රදේශයට පැමිණීමට හැක. එමෙන්ම කැලණිවැලි දුම්රිය මාර්ගයේ වග දුම්රිය ස්ථානය හමුවේ. ලබුගම හා කලටුවාව ජලාශ හා රක්ෂිත ද මෙම ප්‍රදේශයට ආසන්නයේ පිහිටා ඇත.‍ඉතාමත් සුන්ද ර ප්‍ර‍දේශයක් වන වග ප්‍රදේශයේ ප්‍රධා‍න මහා මාර්ගය වන්නේ ලබුගම - කළුඅග්ගල 148 බස් මාර්ගයයි.

"https://si.wikipedia.org/w/index.php?title=වග&oldid=309515" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි