වංසත්ථප්පකාසිනී

විකිපීඩියා වෙතින්

වංසත්ථප්පකාසිනී යනු දීපවංශය ලෙසම මහාවංශ කෘතිය සම්පාදනය කරගනීමෙලා මුලාශ්‍ර කරගත් කෘතියක් බව කියවේ. ඒ බව මහාවංස ටීකාවවෙහි දැක්වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=වංසත්ථප්පකාසිනී&oldid=357455" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි