වංසකථා
Appearance
වංසකථා යමක ඉතිහාසය පාදක කරගත් සාහිත්‍ය නිර්මාණ වර්ගයකි.
පාලි වංසකථා
[සංස්කරණය]පාලි වංසකථා මුල් කෘති
[සංස්කරණය]- බුද්ධවංස : මෙය පැරණිතම වංසකථාවයි
- අනාගතවංස: මුල් කෘතිය සොයාගෙන නැත
- දීපවංස
- මහාවංස සහ චූලවංස
- ග්රන්ථවංස
- හත්ථවනගල්ල විහාරවංස
- ජකේසධාතුවංස
- සාසන වංසදීප
- සාසනවංසදීපිකා
- ජිනවංසදීපය
පාලි වංසකථා - පරිවර්තන
[සංස්කරණය]- බෝධිවංස (පාලි - පරිවර්තනය)
- ථූපවංස (පාලි - පරිවර්තනය)
- දාඨාවංස (පාලි - පරිවර්තනය)
- ධාතුවංස (පාලි - පරිවර්තනය)