ලෝක ආඝාත දිනය
Jump to navigation
Jump to search
ආඝාතයන්ගේ බරපතල ස්වරූපය හා එය ඇතිවීමේ ඉහළ සීඝ්‍රතාවය, රෝගී තත්ත්වය වැලැක්වීම හා එයට ප්‍රතිකාර කිරීම ගැන දැනුවත්කම, හා රෝගය වැළැඳී ජීවත්වීමට භාග්‍ය ලබන්නන් හට වඩාත් හොඳ සාත්තු සහ පිහිටාධාර ලබාදීම පිළිබඳ අවධානය යොමු කරවමින් ලෝක ආඝාත දිනය සමරනුයේ ඔක්තොම්බර් 29 දිනදීය. [1] අධ්‍යාපනය, පරික්ෂා කිරීම, සහ ලොවපුරා ආඝාතය නිසා ඇතිවන ප්‍රතිවිපාකයන්හී හානිදායකබව අවම කරගැනුම පිළිබඳ අවධාරණය කෙරෙන උත්සවාංග ලොව පුරා පවතින සංවිධාන විසින් මෙම දිනයෙහිදී පැවැත්වේ. මෙම වාර්ෂික උත්සවාංගය ලෝක ආඝාත සංවිධානය (WSO) විසින් 2006 වසරෙහිදී ඇරඹිණි.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ අබවුට් වර්ල්ඩ් ස්ට්‍රෝක් ඩේ 2011, කෙනෙස් ඉන්ටර්නැෂනල්