ලොවෝෆ් සටන (1939)
| ||||||||||||||||||||||||||||||
ලොවෝෆ් සටන (ලොවෝෆ් වටලෑම ලෙසින්ද සමහරවිට හැඳින්වෙයි) යනු, ලොවෝෆ් (වර්තමානයේ ලිවීව්, යුක්රේනය) නමැති පෝලන්ත නගරයේ පාලනය තකා, පෝලන්ත යුද්ධ හමුදාව සහ ආක්රමණකාරී වෙයාර්මාට් සහ රතු හමුදාව අතර ඇතිවූ සටනකි. ඊනියා රුමේනියානු පිවිසුම් රැකපොළ සඳහා ඉතා වැදගත් ලෙසින් දිස්වුනු මෙම නගරය, කෙසේ හෝ රැක ගන්නා ලදි.
පළමු ගැටුම්[සංස්කරණය]
පෝලන්ත දේශසීමාවලින් බෙහෙවින් අභ්‍යන්තරයෙහි පිහිටි නිසාත් යුද්ධ කටයුතු වලට භාවිතා නොකිරීමට තරම් පෝලන්ත සංස්කෘතියට එය වැදගත් වූ නිසාත්, සටනේදී ආරක්ෂා කිරීමට ලොවෝෆ් නගරය මුලදී නියමිතව නොතිබුණි.[1] කෙසේවෙතත්, නාසි ආක්‍රමණයෙහි සිඝ්‍ර වේගය නිසාත්, ඌජ් සටනට පසුව පෝලන්ත විශේෂ භට පෲසි යුද්ධ හමුදාවේ සම්පූර්ණයෙන්ම පාහේ බිඳීයාම නිසාත්, ජර්මානු පහරදීමක අන්තරායය නගරය වෙත එල්ල විය. 1939, සැප්තැම්බර් 7 දිනදී, ජනරාල් ව්ලඩිස්ලව් ලංග්නර් විසින් නගරයේ ආරක්ෂක විධිවිධාන සංවිධානය කිරීම ඇරඹුනි.
ආශ්රිත[සංස්කරණය]
- පේළිගත
- ↑ වට්ස්වා ස්ටකීවිච් (1998) (plයෙන්). Wierności dochować żołnierskiej. වෝර්සෝ, RYTM. පිටුව. 832. ISBN 83-86678-71-2.
- සාමාන්‍ය
- වැඩිදුර කියවීම්