ලෙනවර රජ මහා විහාරය, හල්තොට
පෙනුම
| ලෙනවර රජ මහා විහාරය | |
|---|---|
| මූලික තොරතුරු | |
| පිහිටීම | හල්තොට |
| භූගෝලීය ඛණ්ඩාංක | 6°41′42″N 80°01′48″E / 6.695°N 80.030°E |
| දිස්ත්‍රික්කය | කළුතර |
| පළාත | බස්නාහිර |
| ගෘහනිර්මාණ විස්තර | |
| ගෘහනිර්මාණ ප්‍රභේදය | ලෙන් විහාර |
පිහිටීම
[සංස්කරණය]හල්තොට ලෙනවර රජ මහා විහාරය' කළුතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඉපැරණි විහාරස්ථානයකි. මෙම විහාරය නිමවා ඇත්තේ අනුරාධපුර යුගයේදී බව ඉතිහාස පොත පතෙහි සඳහන් වේ. එමෙන්ම මෙම විහාරස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 600 ක් පමණ උසින් පිහිටා ඇත.[1]
යොමු
[සංස්කරණය]- ^ පෙරේරා, චන්ද්‍රා ශ්‍රී (2010-11-05). "අනුරාධපුර යුගයේ සිට පැවැත එන හල්තොට ලෙනවර රජ මහා විහාරය". බුදුසරණ. සම්ප්‍රවේශය 2025-08-19.