Jump to content

ලූවුෂස් ජූනියස් බෲටස්

විකිපීඩියා වෙතින්
ලූවුෂස් ජූනියස් බෲටස්
කැපිටොලීනේ මියුසියම්ස් වෙත ඇති මෙම උඩුකයෙහි හිස, සාම්ප්‍රදායික ලෙසින් සැලකෙන්නේ බෲටස්ගේ ප්‍රතිමූර්තියක් ලෙසිනි.
රෝමානු ජනරජයේ කොන්සල්වරයා
තනතුර දරමින්
ක්‍රිපූ 509 – ක්‍රිපූ 509
පූර්වප්‍රාප්තිකයානැත (ජනරජය සංස්ථාපනය කෙරිණි)
අනුප්‍රාප්තිකයාස්පූරියුස් ලූක්‍රීෂස් ත්‍රීචිපිටුනුස් සහ පබ්ලියස් වලීරියස් පුබ්ලිකෝලා
පුද්ගලික තොරතුරු
උපතනොදනී
පුරාතන රෝමය
විපතක්‍රිපූ 509
සිල්වා ආර්ෂියා, රෝමය
ළමයිටයිටස් ජූනියස් බෲටස්, ටයිබීරියස් ජූනියස් බෲටස්

ලූවුෂස් ජූනියස් බෲටස් යනු, රෝමානු ජනරජයේ ප්‍රාරම්භකයා වූ අතර, ක්‍රිපූ 509 දී නිල දැරූ පළමු තොන්සල්වරුන් අතුරින් එක් අයෙකු ලෙසින් සාම්ප්‍රදායිකව සැලකෙයි. ඩෙසමස් ජූනියස් බෲටස් සහ ජූලියස් සීසර්ගේ ඝාතකයන් අතුරින් වඩාත්ම ප්‍රචලිත මාර්කස් ජූනියස් බෲටස් යන අයද බිහිවූ රෝමානු ජූනියා ගෝත්‍රයෙහි පූර්වජයෙක් ලෙසින් ඔහු සැලකෙයි .

"https://si.wikipedia.org/w/index.php?title=ලූවුෂස්_ජූනියස්_බෲටස්&oldid=325390" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි