ජූලියස් සීසර්ගේ ඝාතනය

විකිපීඩියා වෙතින්

ජුලියස් සීසර් කුමන්ත්‍රණයකින් ඝාතනය විය. ඊට අමතරව සිසර්ගේ කලින් බිරිද රෝමයට හෙන පුපුරා සිසර්ගේ පිළිම වලින් ලේ ගලන ආකාරය සිහිනෙන් දකිත් , නමුත් එදින රජ සබාවට යන සීසර්ට බොරු චෝදනා කරමින් කසියස් සහ බ්රූටෝ යන සෙන්පතියන් පිහි වලින් එන ඝාතනය කරයි . මරණය ආරංචි වන සිසර්ගේ මිසරයේ බිරිද වන ක්ලියෝපැට්රා මාක් ඇන්තනි සමග සබදතාවය ඇතිකර ගනී.

"https://si.wikipedia.org/w/index.php?title=ජූලියස්_සීසර්ගේ_ඝාතනය&oldid=469294" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි