ලුණුගම්‍‍‍වෙහෙර ජාතික වනෝද්‍යානය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
Lunugamvehera National Park
IUCN category II (national park)
Lua දෝෂය in Module:Location_map at line 502: Unable to find the specified location map definition: "Module:Location map/data/Gislanka locator.svg" does not exist.
පිහිටුමඌව පළාත සහ දකුණු පළාත, ශ්‍රී ලංකාව
සමීපතම නගරයහම්බන්තොට
වර්ග ප්‍රමාණය23,498.8 ha (58,066.8 acres)
සංස්ථාපනය1995, දෙසැම්බර් 8
පාලක ස්ථිතියලුණුගම්‍‍‍වෙහෙර ජාතික වනෝද්‍යානය

ලුණුගම්‍‍‍වෙහෙර ජාතික වනෝද්‍යානය ප්‍රදේශය තුල පවතින බැවින් වැව්, ජාලාශ හා වන ජිවිත සුරක්ෂිත කිරි‍‍මේ පරමාර්තය පෙරදැරි කොට ගෙන 1995 වසරේදි, ලුණුගම්‍‍‍වෙහෙර ප්‍රදේශය ඇසුඉැකොට ගෙන ලුණුගම්‍‍‍වෙහෙර ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කරන ලදි. ජාලාශිත පක්ෂින් හා අලි ඇතුන් මෙහිදි විශේෂය. මෙම වනෝද්‍යාන ප්‍රදේශය තුල පහළට ගලා බසින කිරිදි ඔයේ ජල මට්ට‍මෙන් ජල ප්‍රමාණ පස් ගුණයක් සහ බුන්දල ජාතික වනෝද්‍යානයේ, තෙත් බිම්‍‍ ලක්ෂණ පවත්වා ගත යුතුය. මෙම ජාතික වනෝද්‍යානය යාල ජාතික වනෝද්‍යානය හා උඩවලව ජාතික වනෝද්‍යානය අතර අලි ඇතුන්ට ගමන් කිරිමට බදාරයක් ලෙස ක්‍රියා කරයි. මෙම ජාතික වනෝද්‍යානය කොළඹ සිට කි.මි 261 ක් (මයිල 162) ක් දකූණු බටහිරට වන්නට පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය හේතු කොට ගෙන වසා දැමූ මෙය වර්තමානයේ නැවතත් සාමාන්‍ය මහජනතාව වෙත විවෘත කර ඇත

භෞතික ලක්ෂණ[සංස්කරණය]

ලුණුගම්‍‍වෙහෙර ප්‍රදේශය වියළි කලාපයට අයත් වන බැවින්, වාර්ෂික නියඟයට ලක් වන අතර නමුත් නැවතත් මෝසම් සුළං වර්ෂාවෙන් අළුත් පණ ලබයි. මෙහි උස් බිම මිටර් 91කි. හෙක්ටයාර් 23498 වන මුළු බිම් ප්‍රදේශයෙන් සියයට 14ක් නැතහොත් හෙක්ටයාර 3283ක්ම ජාලාශ වේ. තවත් හෙක්ටයාර 50ක් කුඩා ජාලාශ දෙකකට වෙන් වී ඇත. තණමල්විල ප්‍රදේශය‍ට ආසන්නව මිලි මිටර 1000 ක වාර්ෂික වර්ෂාපතනයක් ලැබේ. උතුර සිට දකූණුටත්, බටහිර සිට නැගෙනහිරටත් අඩු වෙමින් වාර්ෂික උෂ්ණත්වය සෙන්ට්‍රි ග්‍රේට් 30 කි.

උද්භිත[සංස්කරණය]

ලුණුගම්‍‍වෙහෙර ජාතික වනෝද්‍යානයේ වානාන්තරය වානාන්තර වර්ග කිහි‍පයකින් සැදි ඇත. වන අකුල්, කැළෑ සහ තෘණ මේවා වේ. මෙම වානාන්තරයට අයත් විශේෂ වෘක්ෂ නම්, ඩ්‍රයිපීට්ස් සෙපිරියා, මැනිල්කර හෙක්ඇන්ඩ්‍රා , ෂීලීෂෙරා ඔලෙඔසා, ලානේ කොරෝමන්ඩිලිකා, ඩිස්ප්‍රික්‍ර් ඕවලිෆෝලියා, පොල්යාල්තියා කොරින්ටි, කාමෝනා මික්රෝීෆිල්ලා, ක්රෝ මන් ලාක්කිටස් සහ කොෆී වෙයිට්මිනා. තෘණ ආශ්රීඕත ප්රෑදේශයෙද, විශේෂිත තණකොළ කිහි‍පයක් පවති. ඒවායින් කිහි‍පයක් නම්, ච්ලෙරිස් මෙන්ටානා, ක්රිතනෝඩොන් ඩාක්ට්යිලොන්, පැන්සිකියුම් මැක්සිමම්, ඉම්පිරේටා සිලින්ඩික්කා, ලන්ටානා කැසරා, ඩ්රොමොලිනා ඔඩොරටා, මිමෝසා පුඩික්කා, කාමොනා මික්රෝමෆිලා සහ සෙකියුරිනිගා ලෙවුකෝප්රිනකියුස්. තේක්ක සහ යුකාලිප්ටස් ශාක වර්ගද වර්තමානයේ බහුලව පවති.


තවදුරටත්[සංස්කරණය]

  • [ග්‍රී ලංකාවේ සංරක්ෂිත ප්‍රදේශ ]]