Jump to content

ලීසා ඈන්

විකිපීඩියා වෙතින්
ලීසා ඈන්
උපත
ලීසා ඈන් කොර්පොරා

මැයි 9, 1972 (1972-05-09) (වයස 53)
පෙන්සිල්වේනියාවේ ඊස්ටන් නුවර
වෙබ් අඩවියthereallisaann.com

ලීසා ඈන් (ඉංග්‍රීසි:  Lisa Ann) (උපත මැයි 9, 1972), විශ්‍රාමික ඇමරිකානු ජාතික ලෝකපූජිත අසහාය අසභ්‍ය සිනමා නිළියකි.[1] ඇය අධ්‍යක්ෂකවරියක්, නිශ්පාදකවරියක්, තිර පිටපත් රචිකාවියක්, ගත්කතුවරියක්, ගුවන් විදුලි හඬ පෞරුෂයක්, හඬ කැවීමේ ශිල්පිණියක්, දක්ෂතා නියෝජිතවරියක් සහ උපදේශන අනුශාසිකාවක් ලෙස ද කටයුතු කර ඇත.[2] ඒ.වී.එන්, එක්ස්.ආර්.සී.ඕ, ඒ.ඊ.බී.එන්, එෆ්.ඒ.එම්,ඊ හා එක්ස්.බී.අයි.ඉසෙඩ් සම්මාන රාශියකින් පුද ලද ඇය, බ්රෑසර්ස්, නෝටි ඇමරිකා, රියැලිටි කිංග්ස්, බෑන්ග්බ්‍රෝස්, මිල්ෆ්, හස්ට්ලර්, බ්ලැක්ඩ්, තුශී, මිල්ෆ් සහ ගර්ල්ස්වේ යනාදී සුප්‍රකට වෙබ් අඩවි රාශියක ජ්‍යෙෂ්ඨ සන්නාම තානාපතිතුමියක ලෙස ද කටයුතු කර ඇත.

අසභ්‍ය සිනමාවේ තුන්කල් විශිෂ්ඨයා ('ද ගෝට්' නොහොත් ග්‍රේටස්ට් ඔෆ් ඕල් ටයිම්) ලෙස විරුදාවලිය ලත් ලීසා, ලෝකප්‍රකට අසභ්‍ය සිනමා විශ්ලේෂකයින්, වර්ගීකරණ විශේෂඥයින් සහ රසික රසිකාවියන් අතිබහුතරයක් පාහේ, "එදා මෙදාතුර ජාත්‍යන්තර අසභ්‍ය සිනමා කර්මාන්තයෙහි බිහිවූ අතිවිශිෂ්ඨතම අසභ්‍ය සිනමා නිළිය" ලෙස අවිවාදයෙන් පිළිගනී.[3][4]

මුල් ජීවිතය

[සංස්කරණය]

ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ඊස්ටන් නුවර ඉතාලි සම්භවයක් සහිතව උපත ලද ලීසා පාසැල් පැසිපන්දු සහ හිම මත ලිස්සා යාමේ ක්‍රීඩා කණ්ඩායම් නියෝජනය කරන ලදී. අඩු වයසින් තම අධ්‍යාපන කටයුතු විශිෂ්ඨ ලෙස සමත්වූ ඇය රජයේ සහතිකලත් දන්ත සහායිකාවක් ලෙස 1988දී සේවයට අනියුක්ත විය.[5] මෙම වකවානුව තුළ බිකිනි විලාසිතා තරඟවලට සහභාගීවී නව ලිංගික පිබිදීමකට ලක්වූ ඇය තවමත් 16 හැවිරිදි වියෙහි පසුවූ හෙයින් ව්‍යාජ හැඳුනුම්පතක් මාර්ගයෙන් 'ඇල්'ස් ඩයමන්ඩ් කැබරේ' රාත්‍රී සමාජශාලාවෙහි අඩනිරුවත් නර්තන ශිල්පිණියක ලෙස නව මානයකින් වැඩ ඇරඹිය.[6]

වෘත්තීමය ජීවිතය

[සංස්කරණය]
ලීසා 1994දී.

පුරාතන යුගය

[සංස්කරණය]

වර්ෂ 1990දී, 18 හැවිරිදි ලීසා මේවනවිට මනා රූසපුවකට හිමිකම්කියනා පූර්ණ නිරුවත් නර්තන ශිල්පිණියක ලෙස කාමුක නර්තන ඉදිරිපත් කළාය. ගවේශණාත්මක කෝණයකින් වර්ෂ 1993 වන විට සොෆ්ට්-කෝර් මාදිලියේද, වර්ෂ 1994 වන විට හාර්ඩ්-කෝර් මාදිලියේද අසභ්‍ය සිනමාව අතික්‍රමණය කල ඇය පළමු වසර දෙක තුළ මෙට්‍රො/ කැල් විස්ටා සමාගම සමඟ ගිවිසුම්ගතව මසකට වරක් රූගත කර රිදී තිරයට නිකුත්වූ 'ටිට්ස් අ වොන්ඩර්ෆුල් ලයිෆ්', 'ෆ්ලෙශ් ෆො ෆැන්ටසි', 'අන්ඩර්කවර් හීට්', 'බ්ලාස්ට් ෆ්‍රොම් ද පාස්ට්', 'ස්කින් හන්ගර්', 'නෝ ටෙල් මොටෙල්', 'ද විකඩ් වෙබ්', 'සුපර් සෙක්සි', 'සෙක්ස් සෝසරර්', 'ඩිලීශියස් සෙක්ස්', 'ඩයමන්ඩ් සෙක්ස් හයිස්ට්', 'කපල්ස් ඉන් නීඩ්' හා 'සෙක්ෂුවල් මැනිපියුලේශන්ස්' යනාදී ඓතිහාසික වින්ටේජ් චිත්‍රපට ඉතා ජනප්‍රිය විය.[7]

වර්ෂ 1997දී කර්මාන්තයේ ඇති වූ ඒඩ්ස් භීතිය හේතුවෙන් 1998 මැද භාගයේදී අසභ්‍ය සිනමාවෙන් තාවකාලිකව ඉවත් වූ ලීසා ඉදිරි වසර කිහිපය තුල තමා හට හුරුපුරුදු සිතාම්බර නර්තන ශිල්පිණියක ලෙස රාත්‍රී සමාජශාලාවලද ආයූර්වේද තෙරපිවරියක ලෙස උසස් තත්වයේ සම්බාහන මධ්‍යස්ථානවලද සේවය කළාය. මේ අතරතුර ඇය වර්ෂ 1999දී නෙවාඩාහී පැවති එක්සොටික් ඩාන්සර් ලෝකශූරතා නර්තන තරඟාවලිය ජයග්‍රහණය කළාය.

නූතන යුගය

[සංස්කරණය]

නව සහශ්‍රය එළඹි කල්හි එල්.ඒ.ඩිරෙක්ට් මොඩල්ස් ආයතනයට අනුබද්ධිතව දක්ෂතා නියෝජිතවරියක් ලෙස කටයුතු කල ඇය නැගී එන නවක අසභ්‍ය සිනමා නළු නිළියන් හට බොහෝ ගුරුහරුකම් ලබාදුන්නාය. තිස්වන වියට පා තබනවාත් සමග තම අසීමාන්තික කාමාශාව තවදුරටත් සඟවා සිටීම කළ නොහැක්කක් බව වටහාගත් හෙතම 2003 අග භාගයේදී නැවත අසභ්‍ය සිනමාරූගතකිරීම් ආරම්භ කිරීමට තීරණය කළාය.[8] 2004 හා 2005 හීදී චිත්‍රපට කිහිපයකට පමණක් රංගනයෙන් දායක වන බවට ස්වයංවාරණයක් පැවරුවද, තමා ලිංගිකත්වයේ උච්චස්ථානයට පැමිණ ඇතිබව වටහාගත් ලීසා ක්ලියර් ටැලන්ට් මැනේජ්මන්ට් ආයතනය පිහිටුවා 2006 වසරේ සිට දිනපතා බොහෝ පුද්ගලයින් සමග ලිංගික සංසර්ගයෙහි හා ස්වයංවින්දනයෙහි යෙදී සතිපතා අඛණ්ඩව ලිංගික ජවනිකා රූගත කළාය.

ලීසා 2010දී, අග්‍රාණ්ඩුකාර සාරා පේලින් ලෙස නැවත හැඩවී රසික රසිකාවියන් හමුවට සපැමිණි අවස්ථාවක්.

වර්ෂ 2008දී රිපබ්ලිකන් පක්ෂ උප ජනාධිපති අපේක්ෂිකා අග්‍රාණ්ඩුකාර සාරා පේලින් ලෙස පෙනී සිටිමින් ජනාධිපතිවරණයදා, "හූස් නේලින් පේලින්" නම් හස්ට්ලර් චිත්‍රපටයට අනභිභවනීය චරිතාංග රංගනයක ඉදිරිපත් කළ ලීසා 'බූබ් වොච්', 'බස්ටි කොප්ස්', 'බස්ටි වේට්‍රසස්', 'බිග් බස්ට් ෆැන්ටසීස්', 'බෙස්ට් බොසම් බඩීස්', 'මමා නෝස් බෙස්ට්', 'කම් ටු මමා', 'ඉට්ස් අ මමී තිංග්', 'බිග් ටිට්ස් ඇට් ස්කූල්', 'බිග් වෙට් ටිට්ස්', 'ට්‍රිමෙන්ඩස් ටිට්ස්', 'ඩබල්-ඩී කප් කූගාර්ස්', 'මිල්ෆ් මේනියා', 'මිල්ෆ් මෙමොආර්ස්', 'මිල්ෆ් ස්ක්වර්ටස්', 'මිල්ෆිලීශියස්', 'මිල්ෆ්ස් ලියික් ඉට් බිග්', 'ක්ලෝද්ඩ් ෆීමේල් නියුඩ් මේල්', 'ශීස් අ පුසී ඇඩික්ට්', 'ටීචර්ස්', 'මයි ෆර්ස්ට් සෙක්ස් ටීචර්', 'ලෙස්බියන් හොස්පිටල්', 'පර්වර්ටඩ් ලෙස්බියන් පෑන්ටි ස්නිෆර්ස්', 'ද පෑන්ටි තීව්ස්', 'පෝන්ස්ටාර්ස් ලයික් ඉට් බිග්', 'පෝන්ස්ටාර්ස් ලයික් ඉට් බ්ලැක්', 'සෙක්ෂුවල් ඩීවාස්', 'ටර්බෝ ස්ලට්ස්', 'ස්ලටී වයිෆ්ස් ක්ලබ්', 'ශීස් ද බොස්', 'බ්ලැක්අවුට්', 'මැන්ඩින්ගෝ මැසකර්', 'ඒනල් ප්‍රොවොකේටර්', 'ඒනල් බූට් කැම්ප්', 'ඩීප් ඒනල් ඩ්‍රිලිං', 'ටූ චික්ස් සේම් ටයිම්', 'ගැන්ග්බෑන්ග්ඩ්', 'බෑන්ග් බස්', 'පී.ඕ.වී. ජග්ෆකර්ස්', 'ඉන්ටර්නල් ඉන්වෙස්ටිගේෂන්', 'ලීසා ඈන් නෙවර් ක්විට්ස්', 'ලීසා ඈන් කාන්ට් සේ නෝ', 'ලීසා ඈන් ලව්ස් ගර්ල්ස්' හා 'ද බෙස්ට් ඔෆ් ලීසා ඈන්' යනාදී චිත්‍රපට රැසකට තම අද්විතීය රංගන කෞශල්‍යය මුසුකළාය.

වර්ෂ 2009දී ලීසාගේ රංගන ප්‍රතිභාවෙන් සුපෝශිතවූ ලෝකප්‍රකට රැප් රජු එමිනෙම් රචනා කොට ගායනා කෙරූ 'වී මේඩ් යූ' ගීතයෙහි නිල සංගීත වීඩියෝව යූටියුබ් මාධ්‍ය අවකාෂයෙහි ලොව පුරා මේවනවිට නැරඹුම්වාර විසිපන්කෝටි හැත්තෑනමලක්ෂයකද ඉක්මවා ඇත.[9]

වර්ෂ 2014දී ග්‍රන්ථකරණයට පිවිස ඇගේ කුළුදුල් කෘතිය වන 'ද ලයිෆ්' නම් රාජ්‍ය සම්මානලාභී ස්වයංචරිතාපදානය දොරට වැඩුමෙන් සතුටට පත් ලීසා,[10] වර්ෂ 2015දී තම දෙවන කෘතිය වන 'ද ලයිෆ් බැක්' ද එලිදැක්වූවාය.[11] එම කෘති ද්විත්වයම පාඨකයින් අතර බෙහෙවින් ජනප්‍රිය විය.

වර්ෂ 2019දී සකල උසස් අධ්‍යාපනයන්හී මුදුන්-මල්කඩබඳුවූ ලෝකපූජිත ඔක්ස්ෆර්ඩ් සරසවියෙහි, ඔක්ස්ෆර්ඩ් යූනියන් විවාද මණ්ඩපයයෙහිදී ඉතා චතුරව හා ව්‍යක්තව, ලිංගික අධ්‍යාපනය පිළිබඳ ඇය කළ නිර්භීත දේශනය,[12] රැස්ව සිටි විද්වත් සිත්සතන් පුබුදුවාලීමට සමත්වූයේ ලිංගිකත්වය හා සබැඳි සියළුම විෂයපථයන් කෙරෙහි ඇය තුල වූ සහජ හැකියාව මෙන්ම පෘථුල දැනුම්සම්භාරයද මොනවට පසක්කරවමිනි.

උරුමය

[සංස්කරණය]

එදා මෙදාතුර අසභ්‍ය සිනමාවංශකථාවෙහි ජවනිකා දහසකට අධික ප්‍රමාණයකට තම අද්විතීය රංගන කෞශල්‍යය මුසුකළ ලීසා, වර්ෂ 2007දී බ්රෑසර්ස් ලේබලය යටතේ තිරගතවූ "රෆ් රයිඩර්" චිත්‍රපටයෙහිදී ජොනී සින්ස් හට පැවසූ "හුදීජනයා මෛථුනයෙහි නොයෙදීම මා වික්ෂිප්ත කරවයි" , වර්ෂ 2011දී නැවතත් බ්රෑසර්ස් ලේබලය යටතේ තිරගතවූ "නේකඩ් තෙරපි" චිත්‍රපටයෙහිදී කිරාන් ලී හට පැවසූ "නග්න-චිකිත්සාව මෙවැනි සංකූලතා සමනය කිරීමට මහෝපකාරී වේ" සහ වර්ෂ 2018දී මිල්ෆ්ස් ලියික් ඉට් බිග් ලේබලය යටතේ තිරගතවූ "ලීසාස් පූල් බෝයි ටෝයි" චිත්‍රපටයෙහිදී ජෝර්ඩි එල් නිනො පොල්ලා හට පැවසූ "ඔබ වැනි සරසවි සිසුවෙකු ඔබේ නිම් වළලු පුළුල් කළ යුතුයි" යනාදී ප්‍රබුද්ධ දෙබස් තුලින් ලොවවටා රසික ජනාදරයට හා ගෞරවබහුමානයට පාත්‍ර විය.

වසරේ මිල්ෆ්, වසරේ කූගර්, වසරේ ලිංගික පුරාවෘත්තය, වසරේ විශිෂ්ඨතම මුඛ, ගුද සහ යෝනි සංසර්ග තුන් ඈදුතු ශිල්පිණිය හා නොයෙකුත් රසික සම්මානවලට පාත්‍ර වූ ඇය, වර්ෂ 2009දී ඒ.වී.එන්. හෝල් ඔෆ් ෆේම් විශිෂ්ඨයන් අතරටද,[13] වර්ෂ 2011දී අර්බන් එක්ස් හෝල් ඔෆ් ෆේම් විශිෂ්ඨයන් අතරටද,[14] වර්ෂ 2013දී එක්ස්.ආර්.සී.ඕ හෝල් ඔෆ් ෆේම් විශිෂ්ඨයන් අතරටද[15] ඇතුලත්ව, වර්ෂ 2025දී ජීවිතයේ පුද්ගලයෙකුහට එක් වරක් පමණක් හිමි වන උත්තරීතර ෆැනී සම්මානයෙන් පිදුම් ලැබීමට තරම් භාග්‍යවන්ත විය.[16]

ලීසා 2006දී.

ජීව දත්ත

[සංස්කරණය]
  • උස – අඩි 5 අඟල් 2 ක්
  • බර – කිලෝග්රෑම් 50-55 අතර
  • මිනුම් පටිපාටිය – 36E-25-36
  • ලිංගික දිශානතිය – ද්විලිංගික
  • ආවේණික කාය-ලක්ෂණ – සුවිසල් පිරිපුන් පියයුරු සහ තට්ට්ම්, තළෙලු සම, අපවර්තිත ත්‍රිකෝණය හෝ ගොඩබස්නා තීරුව ලෙස සැකසූ හෝ බ්‍රසීලියානු ක්‍රමයට මුළුමනින් බූගෑ යූනික රෝම

පුද්ගලික ජීවිතය

[සංස්කරණය]

වර්ෂ 2000දී යුග දිවියට පිවිසි ලීසා නොබෝ කලකින් දික්කසාද විය.[17]

ලොස් ඇන්ජලීස් ලේකර්ස් පැසිපන්දු කණ්ඩායම සහ ඩැලස් කෞබෝයිස් ඇමරිකානු පාපන්දු කණ්ඩායමෙහි රසිකාවියක වන ඇය[18] 'ද ලීසා ඈන් එක්ස්පීරියන්ස්' නම්වූ සම්මුඛ සාකච්චා මණ්ඩපය තුලින් ක්‍රීඩාවෙහි උන්නතිය උදෙසා ඇප කැප වන අතරම[19] නොයෙකුත් ලිංගිකත්වය හා සබැඳි විෂයපථයන් ගැඹුරින් සාකච්ඡාවටද බඳුන්කරවයි.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Game Changers: 30 Women Power Players in the Adult Industry". Adult Video News. September 3, 2013. January 12, 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය October 16, 2013.
  2. ^ Hlavaty, Craig (March 15, 2012). "UPDATED: Porn Star Lisa Ann and a Gigantic Fleshlight Spreading Joy at SXSW (VIDEO)". Houston Press. සම්ප්‍රවේශය July 27, 2015.
  3. ^ McCracken, Suzie (January 13, 2014). "An Interview with the World's Favorite Porn Star". Vice (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය September 11, 2019.
  4. ^ Dickson, EJ (August 29, 2014). "What it's like being the Internet's most popular porn star". The Daily Dot (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය September 11, 2019.
  5. ^ Ann, Lisa (2015). The Life: Playin' Palin, My Love Of Sports And Living To The Fullest On My Own Terms. Austin, Texas: Lioncrest Publishing. p. 26. ISBN 978-1-61961-361-4. I was born May 9, 1972 in the small town of Easton, Pennsylvania.
  6. ^ Pat McAuliffe (January 4, 2021). "Out & About 39: Lisa Ann Tells-All, The Oral History Of A Porn Icon". Out & About. සම්ප්‍රවේශය December 6, 2025.
  7. ^ DiLodovico, Steve (March 1, 2011). "Lisa Ann: Don't Call It a Comeback". SmutLife. April 12, 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  8. ^ "Lisa Ann – Cougar Hunter". Xtreme. July 14, 2010. April 11, 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  9. ^ "Eminem - We Made You (Official Music Video)". EminemMusic, YouTube. සම්ප්‍රවේශය 17 June 2009.
  10. ^ "The Life: Playin' Palin, My Love of Sports, and Living to the Fullest On My Own Terms, by Lisa Ann". www.goodreads.com. සම්ප්‍රවේශය 18 June 2025.
  11. ^ "The Life Back: ...for More, from Loss, to Less Is More, by Lisa Ann". www.goodreads.com. සම්ප්‍රවේශය 19 June 2025.
  12. ^ "Lisa Ann, Porn Has No Place In Sex Education (8/8), Oxford Union". Oxford University. සම්ප්‍රවේශය 23 September 2019.
  13. ^ "AVN - 2009 AVN Award-Winners Announced". January 30, 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  14. ^ "Lisa Ann Named Urban X Awards MILF of the Year". July 26, 2011.
  15. ^ "XRCO Honors 2013 Hall of Fame Inductees". April 15, 2013.
  16. ^ ජා.ස.ස.පු.ජා. වෙනුවෙන් ලෝරන්ස් ශහේලි (March 3, 2025). "THE FANNYS 2025". www.exxxoticaexpo.com. සම්ප්‍රවේශය May 25, 2025.
  17. ^ Boyd, Flinder (March 17, 2017). "How Lisa Ann went from porn star to fantasy sports guru". Fox Sports. සම්ප්‍රවේශය March 27, 2022.
  18. ^ Hlavaty, Craig (September 7, 2012). "Top Five: Even More Porn Stars To Follow On Twitter (SNSFW)". Houston Press. සම්ප්‍රවේශය July 30, 2015.
  19. ^ රොබට් ඕබර්ස්ට් (May 15, 2022). "ද ලීසා ඈන් එක්ස්පීරියන්ස් (The Lisa Ann Experience). Escape into the curious mind of Lisa Ann through her insightful storytelling and entertaining weekly conversations with a variety of guests". Metacast. සම්ප්‍රවේශය May 2, 2025.
"https://si.wikipedia.org/w/index.php?title=ලීසා_ඈන්&oldid=770862" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි