Jump to content

ලිස් ට්‍රස්

විකිපීඩියා වෙතින්
එලිසබෙත් ට‍්‍රස්
නිල ප්‍රතිමූර්තිය, 2022
එක්සත් රාජධානියේ අගමැති
තනතුර දරමින්
6 සැප්තැම්බර් 2022  25 ඔක්තෝම්බර් 2022
රාජ්‍ය නායකයාදෙවන එලිසබෙත් රැජිණ
තෙවන චාල්ස් රජ
Deputyතෙරේස් කොෆී
පූර්වප්‍රාප්තිකයාබොරිස් ජොන්සන්
අනුප්‍රාප්තිකයාරිෂී සුනාක්
කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා
තනතුර දරමින්
5 සැප්තැම්බර් 2022  24 ඔක්තෝම්බර් 2022
පූර්වප්‍රාප්තිකයාබොරිස් ජොන්සන්
අනුප්‍රාප්තිකයාරිෂී සුනාක්
විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්
තනතුර දරමින්
15 සැප්තැම්බර් 2021  6 සැප්තැම්බර් 2022
අග්‍රාමාත්‍යවරයාබොරිස් ජොන්සන්
පූර්වප්‍රාප්තිකයාඩොමිනික් රාබ්
කාන්තා හා සමානාත්මතා අමාත්‍ය
තනතුර දරමින්
10 සැප්තැම්බර් 2019  6 සැප්තැම්බර් 2022
අග්‍රාමාත්‍යවරයාබොරිස් ජොන්සන්
පූර්වප්‍රාප්තිකයාඇම්බර් රඩ්
ජාත්‍යන්තර වෙළෙඳ පිළිබඳ රාජ්‍ය ලේකම්
වෙළඳ මණ්ඩලයේ සභාපති
තනතුර දරමින්
24 ජූලි 2019  15 සැප්තැම්බර් 2021
අග්‍රාමාත්‍යවරයාබොරිස් ජොන්සන්
පූර්වප්‍රාප්තිකයාලියම් ෆොක්ස්
අනුප්‍රාප්තිකයාඈන්-මාරි ට්‍රෙවේලියන්
භාණ්ඩාගාරයේ ප්‍රධාන ලේකම්
තනතුර දරමින්
11 ජූනි 2017  24 ජූලි 2019
අග්‍රාමාත්‍යවරයාතෙරේසා මේ
පූර්වප්‍රාප්තිකයාඩේවිඩ් ගෝක්
අනුප්‍රාප්තිකයාරිෂී සුනාක්
අධිකරණ පිළිබඳ රාජ්‍ය ලේකම්
තනතුර දරමින්
14 ජූලි 2016  11 ජූනි 2017
අග්‍රාමාත්‍යවරයාතෙරේසා මේ
පූර්වප්‍රාප්තිකයාමයිකල් ගෝව්
අනුප්‍රාප්තිකයාඩේවිඩ් ලිඩිංටන්
පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්
තනතුර දරමින්
15 ජූලි 2014  14 ජූලි 2016
අග්‍රාමාත්‍යවරයාඩේවිඩ් කැමරන්
පූර්වප්‍රාප්තිකයාඕවන් පැටර්සන්
අනුප්‍රාප්තිකයාඇන්ඩ්‍රියා ලීඩ්සම්
ළමාරක්ෂක හා අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු උප ලේකම්
තනතුර දරමින්
4 සැප්තැම්බර් 2012  15 ජූලි 2014
අග්‍රාමාත්‍යවරයාඩේවිඩ් කැමරන්
පූර්වප්‍රාප්තිකයාසාරා ටීදර්
අනුප්‍රාප්තිකයාසෑම් ගිමාහ්
නිරිතදිග නොර්ෆොක්
සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
6 මැයි 2010
පූර්වප්‍රාප්තිකයාක්‍රිස්ටෝෆර් ෆ්‍රේසර්
බහුතරය26,195 (50.9%)
පුද්ගලික තොරතුරු
උපත
මේරි එලිසබෙත් ට්‍රස්

26 ජූලි 1975 (1975-07-26) (වයස 51)
ඔක්ස්ෆර්ඩ්, එංගලන්තය
දේශපාලන පක්ෂයකොන්සර්වේටිව් පක්ෂය (1996ට පසු)
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (1996ට පෙර )
කලත්‍රයාහියු ඕලෙරි (වි. 2000)
ළමයි2
අධ්‍යාපනයරවුන්ඩේ පාසල
උගත් ශාස්ත්‍රාලයමර්ටන් විද්‍යාලය, ඔක්ස්ෆර්ඩ් (ශාස්ත්‍රවේදී උපාධිය)
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

මේරි එලිසබෙත් ට්‍රස් (ඉංග්‍රීසි: Mary Elizabeth Truss; උපත 26 ජූලි 1975),[1] ලිස් ට්‍රස් ලෙස හඳුන්වන, යනු බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙක් වන අතර 6 සැප්තැම්බර් 2022 සිට 25 ඔක්තෝම්බර් 2022 දක්වා එක්සත් රාජධානියේ අගමැති වූ අතර 5 සැප්තැම්බර් 2022 සිට 24 ඔක්තෝම්බර් 2022 දක්වා කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා විය.[2] ඇය බොරිස් ජොන්සන්ගේ කැබිනට් මණ්ඩලයේ 2021 සැප්තැම්බර් මාසයේ සිට 6 සැප්තැම්බර් 2022 දක්වා විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළේය.[3] ඇය 2017 සිට 2019 දක්වා භාණ්ඩාගාරයේ ප්‍රධාන ලේකම්වරිය ලෙස කටයුතු කළාය [4] සහ 2010 සිට නිරිතදිග නොර්ෆොක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී. ට්‍රස් උපත ලැබුවේ ඔක්ස්ෆර්ඩ්හිය. ඇය අධ්‍යාපනය ලැබුවේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේය.

ඇය යුක්තිය පිළිබඳ රාජ්‍ය ලේකම්, 2014 සිට 2016 දක්වා පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් සහ 2012 සිට 2014 දක්වා අධ්‍යාපන හා ළමාරක්ෂක පිළිබඳ පාර්ලිමේන්තු උප ලේකම් ලෙසද කටයුතු කළාය.[5]

2022 ජූලි මාසයේදී, ට්‍රස් 2022 කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව මැතිවරණයේදී බොරිස් ජොන්සන් වෙනුවට එක්සත් රාජධානියේ කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා සඳහා ඇයගේ අපේක්ෂකත්වය නිවේදනය කළේය.[6] 2022 ජූලි 20 වන දින, ට්‍රස් මැතිවරණයේ අවසන් වටයට පිවිසි අතර රිෂී සුනාක්ට මුහුණ දෙනු ඇත.[7] ඇය ජයග්‍රහණය කර, අගමැති සහ කොන්සර්වේටිව් පක්ෂයේ නායිකාව බවට පත් වූවාය. කෙසේ වෙතත්, රජයේ අර්බුදයකින් පසු, ඇය දින 50 කට පසු ඉල්ලා අස් වූ අතර, එක්සත් රාජධානියේ ඉතිහාසයේ කෙටිම අගමැතිනිය බවට පත් විය. ඇය වෙනුවට අගමැති සහ පක්ෂයේ නායකයා රිෂී සුනාක් විසින් පත් කරන ලදී. [8]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. McSmith, Andy (18 July 2014). "Liz Truss: Conqueror of the Turnip Taliban". The Independent. සම්ප්‍රවේශය 8 August 2019.
  2. "බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරිය නම්කෙරේ". අද දෙරණ. 2022-09-15. සම්ප්‍රවේශය 2022-10-20.
  3. "Norfolk MP Liz Truss made international trade secretary".
  4. Fuller, Calum; Sweet, Pat (12 June 2017). "Liz Truss handed Treasury role as Gauke joins DWP". Accountancy Daily. සම්ප්‍රවේශය 25 June 2019.
  5. John van der Luit-Drummond (15 July 2016). "Liz Truss becomes first female Lord Chancellor". Solicitors Journal. 23 November 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 June 2019.
  6. Truss, Liz (2022-07-10). "Liz Truss: I would cut taxes from day one as prime minister". The Telegraph (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). ISSN 0307-1235. සම්ප්‍රවේශය 2022-07-10.
  7. "බ්‍රිතාන්‍යයේ අගමැති අපේක්ෂකත්වය පිළිබඳ අවසන් තරඟය රිෂී සුනක් හා ලීස් ට්‍රස් අතර". ලංකානිව්ස්වෙබ්.net. සම්ප්‍රවේශය 22 ඔක්තෝබර් 2022.
  8. "රිෂී සුනක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට". අද දෙරණ. 24 ඔක්තෝබර් 2022. සම්ප්‍රවේශය 25 ඔක්තෝබර් 2022.
"https://si.wikipedia.org/w/index.php?title=ලිස්_ට්‍රස්&oldid=523488" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි