Jump to content

ලිංගික අනුමතිය

විකිපීඩියා වෙතින්

ලිංගික අනුමතිය හෝ ලිංගික කැමැත්ත යනු ලිංගික ක්‍රියාකාරකමක යෙදීම සඳහා පුද්ගලයෙකු විසින් ලබාදෙන අනුමතියයි. බොහෝ අධිකරණ බල ප්‍රදේශවල, එක් පාර්ශවයකගේ හෝ අනුමතියකින් තොරව සිදුවන ලිංගික ක්‍රියාකාරකමක් දූෂණයක් හෝ වෙනත් ලිංගික තාඩනයක් ලෙස සැලකේ. නීත්‍යනුකූලව, ලිංගික අනුමතිය ලබා දීම සඳහා පුද්ගලයෙකු යම් කිසි අවම වයසක් පසු කර තිබිය යුතුය.

"https://si.wikipedia.org/w/index.php?title=ලිංගික_අනුමතිය&oldid=698410" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි