ලාල් වික්‍රමතුංග

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ලාල් වික්‍රමතුංග
උපත13 මාර්තු 1950
කොළඹ, ශ්‍රී ලංකාව
වාර්ගිකත්වයසිංහල
වෘත්තියව්‍යාපාරික
සංවිධානයලීඩර් ප්‍රකාශන

ලාල් වික්‍රමතුංග යනු ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු සහ ලීඩර් ප්‍රකාශන ජාලයෙහි සභාපතිවරයා වේ. ඔහු කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති හැරිස් වික්‍රමතුංගගේ පුතු සහ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ සහෝදරයාද වේ.[1][2][3]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ලාල් වික්‍රමතුංග". ද ගාඩියන්. ලන්ඩන්. 10 පෙබරවාරි 2009. Retrieved 27 ජනවාරි 2010.
  2. වික්‍රමතුංග, ලාල් (21 මැයි 2009). "අ වින්ඩෝ ෆෝර් ප්‍රොග්‍රෙස් ඉන් ශ්‍රී ලංකා". ද ගාඩියන්. ලන්ඩන්. Retrieved 27 ජනවාරි 2010.
  3. වික්‍රමතුංග, ලාල් (10 පෙබරවාරි 2009). "මයි බ්‍රදර්'ස් බ්‍රෑටල් මර්ඩර් හෑස් ශේම්ඩ් ශ්‍රී ලංකන්ස්". ද ගාඩියන්. ලන්ඩන්. Retrieved 27 ජනවාරි 2010.
"https://si.wikipedia.org/w/index.php?title=ලාල්_වික්‍රමතුංග&oldid=362854" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි