ලාභය

විකිපීඩියා වෙතින්

ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙහි, ලාභය යනු, සංඥාවක ජවය හෝ විස්තාරය හෝ ප්‍රදානයෙහි සිට ප්‍රතිදානය දක්වා ඉහළ නැංවීමට පරිපථයකට (බොහෝවිට වර්ධකයකට) ඇති හැකියාවෙහි මිනුම් ප්‍රමාණයටය.

"https://si.wikipedia.org/w/index.php?title=ලාභය&oldid=148270" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි