විස්තාරය

විකිපීඩියා වෙතින්

විස්තාරය යනු දෝලන පද්ධතියක එක් එක් දෝලනය හා සමගින් දෝලනය වන විචල්‍යෙයහි වෙනස් වන්නාවූ විශාලත්වයයි. සරලවම කිවහොත් තරංගයේ/සංඥාවේ උස විස්ථාරය ලෙස අර්ථ දැක්විය හැක. මෙය "m"(මීටර්) වලින් මනිනු ලබයි.


"https://si.wikipedia.org/w/index.php?title=විස්තාරය&oldid=432049" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි