ලවණය
Jump to navigation
Jump to search
රසායන විද්‍යාවේ දී, ලවණයක් යනු අම්ලයක හා භෂ්මයක උදාසීනීකරණ ප්‍රතික්‍රියාවකින් සෑදෙන්නා වූ අයනික සංයෝගයකි.[1] ලවණ සජාතීය ආරෝපණයන් සහිත කැටායන (ධන ලෙස ආරෝපිත අයන) හා ඇනායන (ඍණ අයන) මඟින් සෑදෙන්නේ සෑදෙන ඵලය වන ලවණය විද්‍යුත් වශයෙන් උදාසීන (ශුද්ධ ආරෝපණයක් රහිත) විය යුතු බැවිනි. මෙම සංඝටක අයන ක්ලෝරයිඩ (Cl−) මෙන් අකාබනික, හෝ ඇසිටේට (CH3CO2−) මෙන් කාබනික විය හැකි අතර; ෆ්ලුවෝරයිඩ (F−) මෙන් ඒකපරමාණුක, හෝ සල්ෆේට (SO42−) මෙන් බහුපරමාණුක විය හැකි ය.
යොමු[සංස්කරණය]
- ↑ Skoog, D.A; West, D.M.; Holler, J.F.; Crouch, S.R. (2004). Fundamentals of Analytical Chemistry; Chapters 14, 15 and 16 (8th සංස්.). Thomson Brooks/Cole. ISBN 0-03-035523-0.