ලන්දේසි භාෂාව
Jump to navigation
Jump to search
ලන්දේසි භාෂාව ( Nederlands (උදවු·තොරතුරු)) (
නේදර්ලන්ඩ්ස් (උදවු·තොරතුරු)) (Dutch) යනුු මිලියන 24ක පමණ ජනතාවක් මව්බස ලෙස භාවිත කරන්නාවූත්, මිලියන 5ක පමණ ජනතාවක් දෙවන භාෂාවක් ලෙස භාවිත කරන්නාවූත් බටහිර ජර්මානික භාෂාවකි. මින් බහුතරය නෙදර්ලන්තයේ සහ, බෙල්ජියමේ නෙදර්ලන්තයට යාබද ව්ලාන්දරන් (Vlaanderen - Flanders) නමැති ප්‍රදේශයේ වාසය කරන ජනයාගෙන් සමන්විත වෙයි. ලන්දේසි භාෂාව නෙදර්ලන්තයේ රාජ්‍ය භාෂාව වන අතර, බෙල්ජියමේ රාජ්‍ය භාෂා තුනෙන් එකක් වෙයි. ජර්මානික භාෂා අතුරෙන් තෙවැන්නට බහුලව භාවිත වන භාෂාව ලන්දේසි භාෂාව වන අතර, එය ජර්මානු හා ඉංග්‍රීසි භාෂාවන්ට යම් යම් සමානකම් දක්වයි.