රූප සමුද්ධරණය

විකිපීඩියා වෙතින්

රූප සමුද්ධරණ (ඉංග්‍රීසි: image retrieval) පද්ධතියක් යනු ඩිජිටල් රූප වලින් සමන්විත විශාල දත්ත සමුදායක් වෙතින් රූප පිරික්සීම, සෙවුම හා සමුද්ධරණය සඳහා වූ පරිගණක පද්ධතියකි. රූප සමුද්ධරණය සඳහාවූ සාම්ප්‍රදායික සහ පොදු ක්‍රම බොහෝමයක් විසින් යටි ලිවීම, මූල පද, හෝ රූප සඳහා විස්තර වැනි පාර-දත්ත එක් කිරීමේ කිසියම් ක්‍රමයක් භාවිතා කරන්නේ ව්‍යාඛ්‍යාන වදන් භාවිතයෙන් සමුද්ධරණය සිදු කල හැකි නිසාවෙනි. හස්තීය රූප ව්‍යාඛ්‍යානය කාලය-ගතවන, ශ්‍රමය වැය වෙන හා මිල අධික ක්‍රියාවලියකි; මෙය විසඳාගැනුමට, ස්වයංක්‍රීය රූප ව්‍යාඛ්‍යානය පිළිබඳ පර්යේෂණ විශාල ප්‍රමාණයක් සිදු කර ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=රූප_සමුද්ධරණය&oldid=235194" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි