රුධිර කාන්දු පෙරණය

විකිපීඩියා වෙතින්

රුධිර කාන්දු පෙරණය එසේත් නැතිනම් ඩයලිසිස් ප්‍රතිකාරය ලෙස හදුන්වන්නේ වකුගඩු අකර්මණයතාවයකට ගොදුරු වූ පුද්ගලයෙකුගේ රුධිරය පිරිසිදු කිරීමට යොදාගන්නා ප්‍රතිකාර ක්‍රමයයි.

"https://si.wikipedia.org/w/index.php?title=රුධිර_කාන්දු_පෙරණය&oldid=473179" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි