Jump to content

නිදන්ගත වකුගඩු රෝගය

විකිපීඩියා වෙතින්
නිදන්ගත වකුගඩු රෝගය
විශේෂඥතාවවෘක්ක වෛද්‍යවේදය Edit on Wikidata

නිදන්ගත වකුගඩු රෝගය (Chronic Kidney Disease) යනු දීර්ඝ කාලීනව ඇතිවන වකුගඩුවල අකර්මණ්‍යයතාවයයි. මෙය මාස කිහිපයක සිට වසර කිහිපයක් දිර්ඝ වෙන්නට පුලුවන්. වකුගඩුවල ක්‍රියාකාරීත්වයේ අඩාල වීමත් සමගම රෝග ලක්ෂණද ක්‍රමාණුකූලව වැඩි වීමක් සිදුවෙන්න පුලුවන්. මෙය දීර්ඝ කාලීන වකුගඩු රෝගය ලෙසද හැදින්විය හැකිය.

දීර්ඝ කාලීන වකුගඩු රෝගයේ රෝග ලක්ෂණ

[සංස්කරණය]
  • අධික රුධිර පීඩනය
  • රක්තහීනතාවය
  • රුධිරයේ ඌරීන ප්‍රමාණය ඉහල යාම
  • මුහුණ, පාද සහ ශරීරයේම ඉදිමුම
  • අයන සමතුලිතතාවය බිඳ වැටීම
  • ශරීරයේ ආම්ලික ස්වාභාවය ඉහල යාම
  1. වකුගඩු වල සැකැස්මේ දුර්වලතා
  2. දියවැඩියාව
  3. අධික රුධිර පීඩනය
  4. මුත්‍රා මාර්ගයේ ආසාදන
  5. සර්ප විෂ
  6. ජානමය හේතු

බාහිර යොමු

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=නිදන්ගත_වකුගඩු_රෝගය&oldid=752801" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි