රුචිර සමරසිංහ
පෙනුම
| රුචිර කල්හාර සමරසිංහ | |
|---|---|
| සේවාව/ශාඛාව | ශ්‍රී ලංකා ගුවන් හමුදාව |
| නිලය | එයාර් වය්ස් මාර්ෂල් |
| දැරූ තනතුරු | අධ්‍යක්ෂ සිවිල් ඉංජිනේරු |
| සටන් / යුද්ධ | ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය |
| සම්මාන | උත්තම සේවා පදක්කම psc |
එයාර් වය්ස් මාර්ෂල් රුචිර සමරසිංහ (ඉංග්‍රීසි: Ruchira Samarasinghe) USP යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර ඔහු අධ්‍යක්ෂ සිවිල් ඉංජිනේරු ශ්‍රී ලංකා ගුවන් හමුදාව තනතුර හොබයි.
රුචිර සමරසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.