රිට
Jump to navigation
Jump to search
අංගම්පොර හෝ වෙනත් සටන් ශාස්ත්‍රයන්හි භාවිතා වන විශේෂිත ලී වර්ගයක් පදම්කොට සකසාගන්නා ලද මිනිස් උසට වඩා වැඩි උසකින් යුත් ආයුධයකි. අංගම් ශාස්ත්‍රයටම ආවේණිකවූ රිටි වර්ග කිහිපයක් ඇති අතර මෙයින් කරන හරඹ රිටි හරඹ ලෙස දැක්විය හැක. විදුලි වේගයෙන් රිටි කැරකැවීම, අහසට පැන රිටි සටන් කිරීම ආදී විස්මිත ක්‍රියාකාරකම් රාශියක් රිටක් භාවිතයෙන් කළ හැක.