රෆායෙල් සැන්සියෝ

විකිපීඩියා වෙතින්
රෆායෙල් සන්සියෝ
උපතේදී නමරෆායෙල් සැන්සියෝ
උපතඅප්‍රේල් 6, 1483(1483-04-06)
උර්බීනෝ, ඉතාලිය
ජාතිකත්වයඉතාලි
ක්ෂේත්‍රයපින්තාරු, ගෘහ නිර්මාණ ශිල්පය


රෆායෙල් සන්සියෝ (28 මාර්තු හෝ 6 අප්‍රේල් 1483 - 6 අප්‍රේල් 1520), බොහෝ විට රෆායෙල් ලෙස හැඳින්වේ,[1] ඉතාලි චිත්‍ර ශිල්පියෙකු සහ ගෘහ නිර්මාණ ශිල්පියෙකි. ඔහු උසස් පුනරුදයට අයත් වන අතර ඔහුගේ විශිෂ්ට හා අලංකාර සිතුවම් සඳහා ප්‍රසිද්ධය. මයිකල්ඇන්ජලෝ සහ ලියනාඩෝ ඩාවින්චි සමඟ ඔහු චිත්‍ර කලාවේ ත්‍රිත්වයයි.


ඇතැන්ස් පාසල නම් චිත්‍රය ඔහුගේ විශිෂ්ටත ම බිතුසිතුවම ලෙස සැලකෙන අතර ලා ෆෝනරිනා නම් චිත්‍රය රෆායල්ගේ විශිෂ්ටත ම ප්‍රතිමූර්තිය ලෙස සැලකේ.

"https://si.wikipedia.org/w/index.php?title=රෆායෙල්_සැන්සියෝ&oldid=579282" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි