රහෆ් මොහමඩ් අල්-කුනුන්
Jump to navigation
Jump to search
රහෆ් මොහමඩ් අල්-කුනුන් |
---|
රහෆ් මොහමඩ් අල්-කුනුන් (2000 මාර්තු 11–) — සෞදි කාන්තාවක් UNHCR ආයතනයේ ආරක්ෂාව යටතේ. ඇය ඉස්ලාම් ආගම වැළදගෙන තිබුනේ නැත. දැන් ඇයට කැනඩාවේ පුරවැසිභාවය ලබාදී තිබේ. එක් වාර්තාවකින් කියවුනේ ඇය ඉස්ලාම් ආගම අත්හැරිම නිසා ඇයට ගෙදරින් එල්ලවූ මරණ තර්ජනවලට බියේ පලා ඒම පදනම්කරගෙන ඇයට කැනඩාවේ පුරවැසිබව ප්‍රධානය කල බවයි. මෙම සිද්ධිය ජාත්යන්තර අවධානය යොමු විය.