රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති කියවන්නා සම්මානය

විකිපීඩියා වෙතින්

රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති කියවන්නා සම්මානය වාර්ෂිකව ශ්‍රී ලංකාවේ රූපවාහිනී තිරයේ හොඳම ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රවෘත්ති කියවන්නා සඳහා බොහෝ වාණිජ සන්නාම සමඟ සම්බන්ධ රයිගම් සමාගම විසින් පිරිනමනු ලැබේ.[1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය. එතැන් සිට මෙම කීර්තිමත් ශූරතාව දිනාගත් අයගේ ලැයිස්තුවක් පහත දැක්වේ.

සෑම වසරකම සම්මාන ලැයිස්තුව[සංස්කරණය]

වසර ප්‍රවෘත්ති කියවන්නා නාලිකාව
2004 සිංහල -
දෙමළ -
ඉංග්‍රීසි -
2005 සිංහල -
දෙමළ -
ඉංග්‍රීසි -
2006 සිංහල -
දෙමළ -
ඉංග්‍රීසි -
2007 සිංහල -
දෙමළ -
ඉංග්‍රීසි -
2008 සිංහල -
දෙමළ -
ඉංග්‍රීසි -
2009 සිංහල -
දෙමළ -
ඉංග්‍රීසි -
2010 සිංහල -
දෙමළ -
ඉංග්‍රීසි -
2011[2] සිංහල - චේතනා රණසිංහ සිරස ටීවී
දෙමළ - ඉෆ්රාන් මොහොමඩ්
ඉංග්‍රීසි - මහීනා බොන්සෝ චැනල් අයි
2012[3] සිංහල - ඔමායා කෝවිලගේ සිරස ටීවී
දෙමළ - ජෙෆ්රි ජෙබදර්ශන් එම්ටීවී
ඉංග්‍රීසි - ඉෆ්තියා අබ්දුල් ස්වාධීන රූපවාහිනිය
2013[4] සිංහල - චමින්ද ගුණරත්න ජාතික රූපවාහිනිය
දෙමළ - ජේ.යෝගරාජ් වසන්තම් ටීවී
ඉංග්‍රීසි - දුලාංජලී කුලසූරිය ප්‍රයිම් ටීවී
2014[5] සිංහල - උත්පලා රත්නායක හිරු ටීවී
දෙමළ - ජෙෆ්රි ජෙබදර්ශන් ශක්ති ටීවී
ඉංග්‍රීසි - දුලාංජලී කුලසූරිය ප්‍රයිම් ටීවී
2015[6] සිංහල (පිරිමි) - වසන්ත ප්‍රදීප් මාසිංහගේ සිරස ටීවී
සිංහල (කාන්තා) - නිෂාදි බණ්ඩාරනායක ජාතික රූපවාහිනිය
දෙමළ - රංජනී රාජරත්නම් ශක්ති ටීවී
ඉංග්‍රීසි - ජොයෙල් අවුට්ස්කුන් එම්ටීවී
2016[7] සිංහල (පිරිමි) - මධුෂාන් ද සිල්වා ස්වර්ණවාහිනී
සිංහල (කාන්තා) - පුබුදු රත්නායක හිරු ටීවී
දෙමළ - කේ.පුණ්‍යමූර්ති වසන්තම් ටීවී
ඉංග්‍රීසි - ජාවෙඩ් බොන්සෝ චැනල් අයි
2017[8] සිංහල (පිරිමි) - නදීකා කරුණානායක ස්වර්ණවාහිනී
සිංහල (කාන්තා) - සුනේත්‍රා කුමාරි ජාතික රූපවාහිනිය
දෙමළ - රාධිකා වින්සන් නේත්‍රා ටීවී
ඉංග්‍රීසි - තිළිණ උදයරත්න චැනල් අයි
2018 සිංහල (පිරිමි) - කලිඳු කරුණාරත්න ටීවී දෙරණ[9]
සිංහල (කාන්තා) - නිශාන්ති දිල්රුක්ෂි ස්වාධීන රූපවාහිනිය
දෙමළ - කේ.සම්භවි නේත්‍රා ටීවී[10]
ඉංග්‍රීසි - බර්නඩින් ජයසිංහ ටීවී වන්[11]
2019 [12] සිංහල (පිරිමි) - චානු දිසානායක

සිංහල (කාන්තා) - සහන තාරුකා

සිරස ටීවී

ස්වාධීන රූපවාහිනිය

දෙමළ - චන්ද්‍රිකා ආරුමුගම් වසන්තම් ටීවී
ඉංග්‍රීසි - අස්රා අමානි අසාන් ටීවී වන්
2020[13] සිංහල (පිරිමි) - බුද්ධි ධනුක අබේසිංහ හිරු ටීවී
සිංහල (කාන්තා) - චවිකා ගුණසේකර ස්වර්ණවාහිනී
දෙමළ - මුනියන්ඩි කවීතා වසන්තම් ටීවී
ඉංග්‍රීසි - ජයමාල් රත්නායක ටීවී වන්
2021[13] සිංහල (පිරිමි) - රන්දික සපුආරච්චි සිරස ටීවී
සිංහල (කාන්තා) - උත්පලා රත්නායක හිරු ටීවී
දෙමළ - රාධිකා වින්සන්ට් නේත්‍රා ටීවී
ඉංග්‍රීසි - තරුෂ නදීර කුමාරසිංහ ටීවී වන්

යොමු කිරීම්[සංස්කරණය]

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  3. "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  4. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  5. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
  7. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  8. "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
  9. "TV Derana wins top awards at Raigam Tele'es 2018". adaderana. සම්ප්‍රවේශය 27 March 2019.
  10. "Raigam Tele'es 2019 award winners". Sarasaviya.
  11. "News 1st and Sirasa TV sweep awards at Raigam Tele'es". newsfirst. සම්ප්‍රවේශය 27 March 2019.
  12. "Media Excellence Awards". Sarasaviya. සම්ප්‍රවේශය 24 September 2017.
  13. 13.0 13.1 "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.