රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී ගීත රචනයට හිමි සම්මානය

විකිපීඩියා වෙතින්

රයිගම් ටෙලීස් හොඳම ටෙලිනාට්‍ය ගීත රචක සම්මානය වාර්ෂිකව ශ්‍රී ලංකාවේ රූපවාහිනී තිරයේ හොඳම ශ්‍රී ලාංකේය ගීත රචකයා සඳහා බොහෝ වාණිජ සන්නාම සමඟ සම්බන්ධ රයිගම් සමාගම විසින් පිරිනමනු ලැබේ.[1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය. එතැන් සිට මෙම කීර්තිමත් ශූරතාව දිනාගත් අයගේ ලැයිස්තුවක් පහත දැක්වේ.

සෑම වසරකම සම්මාන ලැයිස්තුව[සංස්කරණය]

අවුරුද්ද හොඳම ගී පද රචකයා ගීතය ටෙලිනාට්‍ය යොමුව
2004
2005
2006 අජන්තා රණසිංහ දොවිල සිවඳ [2]
2007
2008
2009 කුමාර ලියනගේ කරවූණු මල් සුඹුලේ අරුන්ගල් [3]
2010 සුනිල් ආරියරත්න [4]
2011 බණ්ඩාර අහලියගොඩ පාරමී දම් පුර ස්වයංජාත [5]
2012 වසන්ත කුමාර කොබවක මලේ බඹරු රගන මොණරතැන්න [6]
2013 යූ. බී. රත්නායක සල්මල් ලන්දට සල්මල් ලන්ද [7]
2014 ලූෂන් බුලත්සිංහල පින්වතී සසර සරණි [8]
2015 සුරම්‍යා මාපිටිය
</br>රම්‍යා මාපිටිය
මුදු සිත සඳ රේණු ඉඩ දෙන්න [9]
2016 බණ්ඩාර අහලියගොඩ ඉගිල යයි වන් වේ [10]
2017 ජැක්සන් ඇන්තනි සංසාරේ දිගයි සී රජ [11]
2018 කුමාර ලියනගේ අර හීන් හඬට තාත්තා [12]
2019 මංජුල වෙඩිවර්ධන සතර අභින කඳුළු දෙයියන්ගේ රටේ [13]
2020 සුදත් දේවප්‍රිය නිල්ල නගන උදෑසනක සුලඟ මහා මෙරක [14]
2021 අසංක රුවන් සාගර වනේ වල පල සකර්ම [14]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Sudath bags Best Drama at Raigam Awards". Sunday Times. සම්ප්‍රවේශය 10 December 2019.
  3. "Raigam Tele'es 2009 award winners". Sarasaviya.
  4. "Raigam Tele'es 2010 award winners". Sarasaviya.
  5. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  7. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  8. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  9. "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
  10. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  11. "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
  12. "Raigam Tele'es 2019 award winners". Sarasaviya.
  13. "Shalani becomes the brightest star and wins both Raigam Awards - Here are the complete winners". True News. සම්ප්‍රවේශය 25 September 2020.
  14. 14.0 14.1 "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.