රයිගම් ටෙලීස් හොඳම ටෙලිනාට්‍ය සහය නළුවාට හිමි සම්මානය

විකිපීඩියා වෙතින්

රයිගම් ටෙලීස් හොඳම ටෙලිනාට්‍ය සහය නළුවාට හිමි සම්මානය වාර්ෂිකව ශ්‍රී ලංකාවේ රූපවාහිනී තිරයේ හොඳම ශ්‍රී ලාංකේය සහය නළුවා සඳහා බොහෝ වාණිජ සන්නාම සමඟ සම්බන්ධ කිංඩම් ඔෆ් රයිගම් විසින් පිරිනමනු ලැබේ.[1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය. එතැන් සිට මෙම කීර්තිමත් ශූරතාව දිනාගත් අයගේ ලැයිස්තුවක් පහත දැක්වේ.

සෑම වසරකම සම්මාන ලැයිස්තුව[සංස්කරණය]

අවුරුද්ද හොඳම සහය නළුවා ටෙලිනාට්‍ය යොමුව
2004
2005
2006 සරත් චන්ද්‍රසිරි වසන්ත කුසලාන [2]
2007 තිස්ස අබේසේකර උතුවන්කන්දේ සරදියෙල් [3]
2008
2009 රංජිත් සිල්වා ඉසුරු භාවනා [4]
2010 මහේන්ද්‍ර පෙරේරා [5]
2011 අතුල පතිරණ ස්වයංජාත [6]
2012 දසුන් පතිරණ අහසින් වැටුනා [7]
2013 කුමාර තිරිමාදුර සඳා [8]
2014 මහේන්ද්‍ර පෙරේරා චෙස් [9]
2015 ගිහාන් ප්‍රනාන්දු දස්කොන් [10]
2016 ලක්ෂ්මන් මෙන්ඩිස් මද්දහන [11]
2017 ආනන්ද කුමාර උන්නැහේ බැද්දේ කුලවමිය [12]
2018 කළණ ගුණසේකර කූඹියෝ [13]
2019 සේවියර් කණිෂ්ක වීරයා ගෙදර ඇවිත් [14]
2020 අංජන ප්‍රේමරත්න තණමල්විල කොල්ලෙක් [15]
2021 සමිත සුදීශ්වර පෝර්ක් වීදිය [15]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Sudath bags Best Drama at Raigam Awards". Sunday Times. සම්ප්‍රවේශය 10 December 2019.
  3. "'Rala Bindena Thena' rules Raigam Award". Sunday Times. සම්ප්‍රවේශය 13 December 2019.
  4. "Raigam Tele'es 2009 award winners". Sarasaviya.
  5. "Raigam Tele'es 2010 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  7. "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  8. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  9. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  10. "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
  11. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  12. "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
  13. "ITN wins many awards at Raigam tele awards". itnnews. සම්ප්‍රවේශය 27 March 2019.
  14. "Shalani becomes the brightest star and wins both Raigam Awards - Here are the complete winners". True News. සම්ප්‍රවේශය 25 September 2020.
  15. 15.0 15.1 "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.