රබර් කෙසෙල්
Jump to navigation
Jump to search
සාමාන්‍ය භාවිතයේ රබර් කෙසෙල් ලෙස හැඳින්වෙන්නට හේතුව මේවායේ තිබෙන රබර් වැනි ඇදෙන සුළු ගතිගුණය විය හැකියි. නමුත් සමහර පළාත්වල මෙය වතුපාලු කෙසෙල් හෝ සීනි කෙසෙල් ලෙස හඳුන්වනවා. වගාවට ඉතා පහසු, ලෙඩ රෝග වැළඳීමේ ප්‍රවණතාවය ඉතා අඩු කෙසෙල් වර්ගයක් ලෙසින් මෙය වගාකරුවන් අතර ජනප්‍රියයි. නමුත් වෙළඳ පොළ වටිනාකම තරමක් අඩුයි.
![]() |
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |