රද්නශිරි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(රද්නෂිරි වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
රද්නශිරි

රද්නශිරි අධිරාජිනිය (මරණය 1322) යනු යුවාන් රාජවංශයේ වල්ලභ අධිරාජිනියකි. ඇය අයුර්බර්වාදා බුයාන්ටු ඛාන්ගේ (රෙන්ෂොං අධිරාජයා) භාර්යාව වූවා ය. ඛුංගිරාඩ් ගෝත්‍රයට අයත් වූවා ය.

සටහන්[සංස්කරණය]

චීන රාජකීයයා
පූර්වප්‍රාප්තිකයා
චෙන්ගේ
යුවාන් රාජවංශයේ අධිරාජිනිය
1313–1320
අනුප්‍රාප්තික වූයේ
සුගබාලා


සැකිල්ල:Women's-History-stub

"https://si.wikipedia.org/w/index.php?title=රද්නශිරි&oldid=403279" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි