රතු වලි කුකුළා
පෙනුම
| රතු වලි කුකුළා (පිරිමි) | |
|---|---|
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | අනිමාලියා |
| Phylum: | Chordata |
| වර්ගය: | Aves |
| ගෝත්‍රය: | Galliformes |
| කුලය: | Phasianidae |
| උපකුලය: | Phasianinae |
| ගණය: | 'Gallus' |
| විශේෂය: | ''G. gallus'' |
| ද්වීපද නාමය | |
| Gallus gallus | |
| Red junglefowl range | |
රතු වලි කුකුළා (ගල්ලුස් ගල්ලුස්) යනු, ෆේසියනඩායි පවුලෙහි නිවර්තන සාමාජිකයෙකි. ඌ ගෘහස්ථ කුකුළාගේ ප්‍රාථමික ප්‍රජනිකයා (ප්‍රවේණි සාක්ෂ්‍ය විසින් අළුපැහැ වලි කුකුළා සමග යම් පැරණි මුහුම්කරණය පවා දැඩි ලෙසින් දක්වන නමුත්) වෙයි. [2] රතු වලි කුකුළා පළමුවෙන් ආසියාවෙහිදී ගෘහාශ‍්‍රිත කිරීම සිදු කරන ලද්දේ අඩු වශයෙන් වසර පන්දහසකට පෙරදීය. ඌ ලොව පුරා පැතිර යන ලද බැවින්, ගෘහස්ථ වර්ගය ගෝලය පුරා මස් සහ බිත්තර සඳහා ඉමහත් ඵලදායී ආහාර මූලාශ්‍රයක් බවට පත් විය.[3]
- ↑ "Gallus gallus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2013.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. 2012. සම්ප්‍රවේශය 26 November 2013.
{{cite web}}: Invalid|ref=harv(help) - ↑ එරික්සන්, ජෝනාස්; ලාසන්, ග්‍රෙගර්; ගුණර්සන්, ඌරිකා; බෙඩ්හොම්, බර්ට්රන්ඩ්; ටික්සියර්-බොයිචාර්ඩ්, මිෂෙල්; ස්ට්‍රොම්ස්ටඩ්, ලිනා; රයිට්, ඩොමිනික්; ජංරයිස්, අනෙමික; වරිජ්කෙන්, ඇඩී; රැන්ඩි, එට්ටෝර්; ජෙන්සන්, පර්; ඇන්ඩර්සන්, ලෙයිෆ් (23 January 2008), "අයිඩෙන්ටිෆිකේෂන් ඔෆ් ද යෙලෝ ස්කින් ජෙනි රිවීල්ස් අ හයිබ්‍රිඩ් ඔරිජින් ඔෆ් ද ඩොමෙස්ටික් චිකන්", PLoS ජෙනෙටික්ස්, preprint (2008), PLoS ජෙන්සෙට්: e10, doi:10.1371/journal.pgen.1000010.eor, 25 මැයි 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී., සම්ප්‍රවේශය 7 නොවැම්බර් 2016
{{citation}}: Unknown parameter|displayauthors=ignored (help) - ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;Storeyනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි