රට හාවෝ
පෙනුම
| හාවා | |
|---|---|
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | අනිමාලියා |
| උපරිවංශය: | කෝඩේටා |
| Phylum: | වර්ටිබ්රේටා |
| වර්ගය: | මමාලියා |
| ගෝත්‍රය: | ලැගොමෝෆා |
| කුලය: | ලෙපොරිඩේ in part |
| Genera | |
ලෙපොරිඩේ කුළයේ ඝණ 8කට අයත් විශේෂ ගණනාවක් රට හාවෝ ලෙස පොදුවේ හැඳින්වේ. මොවුන් ශාක භක්ෂකයෝ වෙති. ඌට දිග කන් දෙකක් තිබේ. ඌට පැන පැන යෑමට හැකියාවක් ඇත.
හාවුන්ගෙන් වෙනස්වන ලක්‍ෂණ
[සංස්කරණය]| ලක්‍ෂණය | හාවා | රට හාවා |
|---|---|---|
| වාසස්ථානය | පඳුරු තුල | ගුල් තුල |
| නවජන්ම අවධිය | තනිව ජීවත්විය හැක | දුර්වලය |
| වේගය | වේගයෙන් දිවයා හැක | - |
| ගෘහාශ්‍රිත කරණය | ගෘහාශ්‍රිත වීශේෂ නැත | ඇත |