හාවෝ
Appearance
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්‍ර සෙවීම: "හාවෝ" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2025 අප්‍රේල්) |
| හාවෝ | |
|---|---|
| European hare (Lepus europaeus) | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | Animalia |
| Phylum: | Chordata |
| වර්ගය: | Mammalia |
| ගෝත්‍රය: | Lagomorpha |
| කුලය: | Leporidae |
| ගණය: | ''Lepus'' Linnaeus, 1758 |
| Type species | |
| Lepus timidus Linnaeus, 1758
| |
| Species | |
|
See text | |
හාවෝ යනු ලඳු කැළෑ ආශ්‍රිතව ජීවත් වන ඉතා වේගයෙන් දිවයන ක්‍ෂීරපායී වර්ගයකි. Leporidae කුලයේ Lepus ඝණයට අයත්ය.සුදු හා දුඹුරු වර්ණ වලින් යුතුවේ.ශාක භක්ෂක වේ.
රට හාවුන්ගෙන් වෙනස්වන ලක්‍ෂණ
[සංස්කරණය]| ලක්‍ෂණය | හාවා | රට හාවා |
|---|---|---|
| වාසස්ථානය | පඳුරු තුල | ගුල් තුල |
| නවජන්ම අවධිය | තනිව ජීවත්විය හැක | දුර්වලය |
| වේගය | වේගයෙන් දිවයා හැක | - |
| ගෘහාශ්‍රිත කරණය | ගෘහාශ්‍රිත වීශේෂ නැත | ඇත |